CCTV දැන උගත් මහත්වරුනේ.....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දැනට මා සතුව analog camera 8ක FUHO HA-842-B decoder එකක්. ටීවී ඇන්ටෙනා Coaxial cabel සහ රතු සුදු පවර් කේබල් තමයි භාවිතා කරලා තියෙන්නේ.
    දැන් කාලයක් ගිහින් අර ටීවී ඇන්ටෙනා කේබල් ඇතුලේ දිරලා කුඩු හැලෙනවා. කැමරා වැඩ නැහැ. මට දැන ගන්න ඕන Cat 5 කේබල් වලින් මේ ඩෙකෝඩර් එකටම මේ කැමරා 8 සම්බන්ධ කරලා ප්‍රථිඵලයක් ගන්න හැකිද?
     
    • Like
    Reactions: willpower

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    You can't use Cat5 cables to connect the cameras to HA 842. All Camera inputs are Video-in using BNC.
    Cat 5 can only be connected to the LAN socket of the HA 842 DVR.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    දැනට මා සතුව analog camera 8ක FUHO HA-842-B decoder එකක්. ටීවී ඇන්ටෙනා Coaxial cabel සහ රතු සුදු පවර් කේබල් තමයි භාවිතා කරලා තියෙන්නේ.
    දැන් කාලයක් ගිහින් අර ටීවී ඇන්ටෙනා කේබල් ඇතුලේ දිරලා කුඩු හැලෙනවා. කැමරා වැඩ නැහැ. මට දැන ගන්න ඕන Cat 5 කේබල් වලින් මේ ඩෙකෝඩර් එකටම මේ කැමරා 8 සම්බන්ධ කරලා ප්‍රථිඵලයක් ගන්න හැකිද?
    power wire hodada kiyala balanna (12v 1Amp aduma wage enawada kiyala check kara ganna)
    video balun + cat 5 or 6 use karala balanna awlak nathuwa penawada kiyala 1 camera ekaka

    video balun 150-200 Rs wage wei camera 1k galawala aran podi cat5 cable ekak dala test karala balanna

    coaxial cable wenuwata CAT5 +video balun use karanna puluwan mama danna tharamin
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    100% OW.
    mama karala thiyenne e vidiyata. Mage okkoma camera walata power/data yanne cat6 cable eken.
    Cat6 ekata video balun dala camera ekatai/DVR ekatai set karala thiyenne.

    wadi visthara one nam kiyapan machan.

    ස්තුතියි. මචං කොහෙද ඔය බැලුන් ගන්න තියෙන්නේ. එතකොට එක කැමරා එකකට බැලුන් 2 ගානේ 16ක් ඕන නේද? ගාන කීයක් විතරද?
     
    • Like
    Reactions: ArunaTelshan

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ස්තුතියි. මචං කොහෙද ඔය බැලුන් ගන්න තියෙන්නේ. එතකොට එක කැමරා එකකට බැලුන් 2 ගානේ 16ක් ඕන නේද? ගාන කීයක් විතරද?

    Machan video balun eka pair ekak widiyata enne. e kiyanne uba 8pak gaththa nam athi.
    1k rs: 350-450/- wage wenne. 1st cross street eke thiyenawa machn.

    Menna meka ganin meka quality eka hodai durable.
    Mama dala dan 1 and half year wenawa kisi aulak na.

    Me brand ekama 1st cross street eke godak shop wala thiyenawa.

    index.jpg


    Mekema audio cable thiyena video balun ekath thiyenawa.
    Ube cam/dvr eka audio support nam e video balun eka ganna.
     
    • Like
    Reactions: barath dpriye

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩහුවා ගනින් පට්ට බන් එවගේ ෆීචර්ස් හොදයි. කැම් 4 යි ඩ් වි ආර් එකයි උබට 30-40 වගේ ගන්න පුලුවන්. මමත් ගත්තා ඉන්ස්ටෝල් කරන්න ඔන එකෙක් ගෙනැල්ලා.
     
    • Like
    Reactions: barath dpriye