මචං මම මීට කලින් cctv ගැන උදව් ඉල්ලුවා. උබලා දුන්නු උදව් වලින් මමම වැඩේ ගොඩ දාගත්තා.
දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා
01. Mobile එකෙන් online බලන්න ගන්න හොද router1 මොකද්ද?
Dialog or slt
02. සාමාන්‍යෙයන් මාසෙකට කොච්චර data ඔ්නද
15Gb 50Gb etc
03. සමහර කැමරා වල jack 3ක් තියෙනවා. Set කාලාම එකක් ඉතිරි. එ්ක cap එකකින් වහලා තියෙන්නෙ. මොකක්ද ඒක? Eg. 2mp 3.6mm cam එක
04. Cam එක zoom කරලා බලන්නෙ කොහොමද
Thankyou. Help me