CCTV වැඩ්ඩන්ගෙන් Help එකක් ඕනේ

aulwage

Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    CCTV වැඩ්ඩන්ගෙන් Help එකක් ඕනේ

    මචන්ලා අපේ කොම්පනි එකේ හෙඩ් ඔෆිස් එකත් එක්ක බ්‍රන්ච් 4ක් තියනවා.
    හැම ඔෆිස් එකකම CCTV හයි කරල තියෙන්නෙ. ඒ හැම බ්‍රන්ච් එකක්ම හේඩ් ඔෆිස් එකේ TV එකකට සෙට් කරල තියෙන්නෙ.
    එ TV එක PC එකකට් සෙට් කරල Local LAN network එකට connect කරල ටියෙන්නෙ

    All Locations including branch have ADSL connection

    My issue is

    TV eke view eka Headoffice witharak hodata penawa. Local network nisaa

    eth branch view penne naa. kadi kadi penne

    what to do mekata?
     

    dasun071

    Junior member
  • May 12, 2015
    173
    21
    18
    Public network issues nisa data upload slow wenawa.. VPN use karanna... Nathnam Firewall tyainam company atara ekan VPN ekak hadala use karanna... Nathnam itin fiber connection ekak use karanna...
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    මචන් ADSL Line එකේ Upload speed එක මදි නම් ඔය කියල ප්‍රශ්නේ එනවා. Branch වල ADSL line වල Upload / Download speed කොහොමද?