arduino වලට නම් esoft එකේ තියෙනවාලු.
කව්රු හරි කියනවා ඇහුනා උන් බෝඩ් එකක්ද මොකක්ද එකකුත් නිකන් දෙනවලු එන එවුන්ට..
board ekak nam ebay walin $3 ta ganna puluwan



යූටියුබ් ටියුටෝරියල්ස් තියනවා මචං ඕව ඉගෙනගන්න ටිකක් හොයලා බලපංකෝ.
loku udawwak mchnArduino igena ganna borella Techno Vision ekata yanna (Google for more details)
CCTV nam Malabe Tech Smart eke Uraj ayyagen help ekak illaganna
arduino වලට නම් esoft එකේ තියෙනවාලු.
කව්රු හරි කියනවා ඇහුනා උන් බෝඩ් එකක්ද මොකක්ද එකකුත් නිකන් දෙනවලු එන එවුන්ට..
mata igana ganna dewal thiyanawa. ubata okkoma puluwan nam kiya diyanko course ekak patan aran . ubatat ganak enawaneපැටියා;19171897 said:ඕවගෙ ඉගනගන්න දේවල් තියනවද බං?![]()
internet eken igena ganin musalo