CCTV BULB

AAA999

Junior member
  • Aug 4, 2008
    147
    20
    18
    fitted.jpg

    fitted2.jpg
    fitted4.jpg

    මේ CCTV BULB ගැජට් එක ගැන දන්න/ පාවිච්චි කරන අය ඉන්නවද?

    නයිට් විෂන් කොහොමද?
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    මේක ලංකාවේ තහනම් . ඒවගේම ගොඩක් යුරෝපා රටවලද මෙය තහනම්. බල්බ හෝ වෙනයම් භාණ්ඩයක් හරහා සැඟවුණු ලෙස පැමිණෙන කැමරා ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්න අවසර නැහැ. ඔබට CCTV හෝ වෙනයම් කැමරාවක් මගින් ස්වයංක්‍රියාව පටිගත කරීමට හෝ නැරබීමට අවශ්‍යනම් එහි හැඩය අනිවාර්යයෙන්ම කැමරාවක යුතු ගති ලක්ෂණ පැවතිය යුතුම වෙනවා. තවද එම කලාපය තුල යම් අයෙකුව කැමරාමගින් පටිගත කරන්නේ නම් හෝ මොනිටර් කරන්නේනම් එය මුද්‍රිතව දැනුම් දිය යුතු වෙනවා. අපි ඔබව කැමරා මගින් පටිගත කරන්නෙමු යන්න ලෙස.
     
    පුද්ගලික ස්ථානයක බැරිද? කොහෙද ඔහොම කියල තියෙන්නෙ?
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මේක ලංකාවේ තහනම් . ඒවගේම ගොඩක් යුරෝපා රටවලද මෙය තහනම්. බල්බ හෝ වෙනයම් භාණ්ඩයක් හරහා සැඟවුණු ලෙස පැමිණෙන කැමරා ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්න අවසර නැහැ. ඔබට CCTV හෝ වෙනයම් කැමරාවක් මගින් ස්වයංක්‍රියාව පටිගත කරීමට හෝ නැරබීමට අවශ්‍යනම් එහි හැඩය අනිවාර්යයෙන්ම කැමරාවක යුතු ගති ලක්ෂණ පැවතිය යුතුම වෙනවා. තවද එම කලාපය තුල යම් අයෙකුව කැමරාමගින් පටිගත කරන්නේ නම් හෝ මොනිටර් කරන්නේනම් එය මුද්‍රිතව දැනුම් දිය යුතු වෙනවා. අපි ඔබව කැමරා මගින් පටිගත කරන්නෙමු යන්න ලෙස.
    පුද්ගලික ස්ථානයක බැරිද?
    කොහෙද ඔහොම කියල තියෙන්නෙ?
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    පුද්ගලික ස්ථානයක බැරිද? කොහෙද ඔහොම කියල තියෙන්නෙ?

    කිසිම ස්ථානයක බැහැ . රහසිගතව වීඩියෝ හෝ ඕඩියෝ පටිගත කිරීම සම්පුර්ණයෙන්ම නීති විරෝදී වෙනවා. අඩුම තරමේ ෆෝන් කෝල් එකක්වත් රෙකොර්ඩ් කරන්න බැහැ අනෙක් පාර්ශවය දැනුවත් නොකර.

    කොහෙද ඔහොම කියල තියෙන්නෙ?
    The right to privacy and a data protection act