CCTV Camera පද්ධති තාක්ෂණ ශිල්පින් අවශ්‍යයි
අප ආයතනය පුරා වසර 10 කට අසන්න කාලයක් මෙම ක්ෂේත්රයයේ නියැලෙමින් ගම්පහ දිස්ත්‍රිකය තුල සුවිශේසී නමක් දිනා ඇති ආයතනයකි. අප ආයතනය හා සම්බන්දවි සේවය කිරීමට ඔබට ඇරයුම්.
කුසලතා හා සේවා වගකීම්.
•CCTV කැමරා පද්ධති සවිකිම සදහා අවම වසර දෙකක පලපුරුද්ද.
•ඉලෙක්ට්‍රෝනික විද්‍යාව සදහා හෝ විදුලි තාක්ෂණ ශිල්පය සදහා පිළිගත් ආයතනයකින් ලබාගත් Diploma සහතිකයක් හෝ ඊට සමාන කුසලතාවක්.
•ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ කුසලතාවය.
•පරිගණක හැසිරවීමේ කුසලතාවය.
•වයස අවුරුදු 30 ට අඩුවිය යුතුය.
*සුදුසුකම් මත ඔබගේ වැටුප සාකච්චා කරගත හැක.
*අයදුම් කරුවන් මිගමුව නගරය සිමාවෙන් වඩා යෝග්‍යයි.
ඉහත සුදුසුකම් සපුරන්නේනම් ඔබගේ අයදුම් පත ''PDF'' ආකාරයට සකසා අප ආයතනයේ පහත සදහන් විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
Email – [email protected] (“CCTV Technician” in subject ව ලෙස සදහන් කරන්න.)
වැඩි විස්තර දැන ගන්න ඕනෙනම් PM එකක් දාපල්ලා.
CCTV Camera පද්ධති තාක්ෂණ ශිල්පින් අවශ්‍යයි.