ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ගොඩක් වටිනා thread එකක්.

    මට දැනගන්න පොඩි කාරනයක් තියනවා.

    මම freelancer කෙනෙක්. Local සහ international projects කරනවා. මම කොහෙවත් job එකක් කරන නැ. ඒත් මගේ accounts වලට මාසෙකට රුපියල් 100000 - 200000 අතර මුදලක් වැටෙනවා. මම සල්ලි දාන්නේ accounts 4කට, ඔක්කොගෙම එකතුව තමා අර ගාන එන්නේ.

    රස්සාවක් කරන් නැති උනත් ආදායම පෙන්නලා මට lease එකක් ගන්න පුළුවන් වෙයිද? :yes:

    Mamath permanant job ekak nathuwa internet income eka witharak pennala People's Leasing eken aran thiyanawa 21 laks lease ekak.

    Habai eka mama PLC eken gaththa 2nd lease eka. First lease eka gannakota software developer permant job ekak thibba. eka fully settle karala thibbe.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මචං ලිස් එකක් දාල වාහනයක් අරං නොගෙවා පොලු තියන්න බැරිද
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    "ඉන්ෂුවරන්ස්‌ එකත් දාගන්න ඕනි. ඒ ටිකට මම මුලින් අරං තියාගන්න කිව්ව රුපියල් ලක්ෂයම යයි."

    ඉන්ෂුවරන්ස්‌ ekadanne kohamada ?
     

    Similar threads