CCTV Camera INternet

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    cctv එක ඉන්ටෙර්නෙට් එකෙන් බලන්න පුළුවන් විදිහට හදලා දෙන්න දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්ඩෝ...
    කලින් ත්‍රෙඩ් බැලුවට කරන්න බෑ...මේක ටිකක් වෙනස්...මගේ එකට ගැලපෙන විදිහට හදාගන්න ඕනේ......
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    උබට කරන්න ඕන විදිය කියපන්කො, අනිත් එවගෙන් වෙනස් වෙන්නෙ ඇයි, ?

    net eke thiyena ewa widihata karanna terenne naaa...ewage widihai mage thiyena widihai wenas mcn..

    mata one internet 1n camera tika balanna..kohe idan unath