CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

Jul 18, 2013
275
8
0
1. cctv camera walata vioring hoda CAT5 cable ekada nethnam TT vire n video coaxial cable da.. experts la kiyanna..

2. Provision Camera & dvr Hodaida...

3. Outdoor wala hoda DVR & camera monawada

4. Colombo, Battaramulla Borell wage awata Hoda cam price aduwata ganna puluwan shops monawda With warranty..

Thankz
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
bro 1000/800 kiya kiya thiyana camera sony chip neme thiyenne ewa cmos ekai oya prasna 1000 camera ekata power drop da danne nahe reta witarada irak yanne nattam dawaltath yanawada cmos camera wala rata filter ekak on wenawa eke awlak wenna ati

ea 1000/800 ewa hoda na kiyalada machn uba kiyanne?? :oo: cmos camera kiyala nam danne nane machn Provision UK brand ekak???awul eida passe passe?? :oo: dawalta nam hodatama penawa.ratath awulk kiyanna na lokuwata.camera 2k sudu wenawa tikak witharai ai danne nadd??
 
sameera50354

Member
Jan 13, 2011
282
16
0
1. cctv camera walata vioring hoda CAT5 cable ekada nethnam TT vire n video coaxial cable da.. experts la kiyanna..

2. Provision Camera & dvr Hodaida...

3. Outdoor wala hoda DVR & camera monawada

4. Colombo, Battaramulla Borell wage awata Hoda cam price aduwata ganna puluwan shops monawda With warranty..

Thankz

1.cat 5 use කරන්නෙ ලේසියට හා මිල අඩු නිසා TT කොහොමත් set වෙන්නෙ නැහැ RJ 59 CABLE තමයි හරියටම use කරන්න ඕන ඒත් cable 100m රු 6500 විතර වෙනවා ඒක නිසා පිටකොටුවෙ තියන 3c2v cable තමයි ගොඩක් අය use කරන්නෙ
2.මගෙ දැනීමෙ හැටියට දැනට හොදම camera & DVR AVTECH තමයි
 
sameera50354

Member
Jan 13, 2011
282
16
0
ea 1000/800 ewa hoda na kiyalada machn uba kiyanne?? :oo: cmos camera kiyala nam danne nane machn Provision UK brand ekak???awul eida passe passe?? :oo: dawalta nam hodatama penawa.ratath awulk kiyanna na lokuwata.camera 2k sudu wenawa tikak witharai ai danne nadd??

ඔය 800/1000 TVL camera වල ගාන කීයද
 
sameera50354

Member
Jan 13, 2011
282
16
0
gana kiyanne 800tvl camera 6kui 1000tvl camera 2ka katai + DVR,BNC,DC jacks,powers supply,wires + set karanna oya okkotama 82,500 k giya...

හපොයි සහෝ උබ අහුවෙලා තියෙන්නේ කවදාවත් ඔය ගානට camera 8ක් තියා 4ක් වත් 700tvl වලින් ගන්න ලැබෙන්නෙ නැහැ 700tvl camera එකක් 7000/=න් උඩ බන් ඔය 800/1000 කියන කැමරා sony CCD තියන 420TVL CAMERA තරම්වත් නැහැ
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හපොයි සහෝ උබ අහුවෙලා තියෙන්නේ කවදාවත් ඔය ගානට camera 8ක් තියා 4ක් වත් 700tvl වලින් ගන්න ලැබෙන්නෙ නැහැ 700tvl camera එකක් 7000/=න් උඩ බන් ඔය 800/1000 කියන කැමරා sony CCD තියන 420TVL CAMERA තරම්වත් නැහැ

:shocked::shocked:
ane manda machn :confused: habai camera hodatama penawa ne..box wala camer stickers wala thibbe 800tvl/1000tvl kiyala gahala :oo: mata loku discount ekak dunna illala illala :dull: ane manda camera tika nam hodata wada..kohmada ithin owa hoyala balanne set karanna kalin..:dull::dull:
 
sameera50354

Member
Jan 13, 2011
282
16
0

ithin ehema baluwama mata labila thiyena gaane loku wenasak nane.. :confused: 800tvl eka 8000k unoth 8000*6 + 9000*2 = 66,000.. eeta passe DVR ekath dala discount ekak set kalama. 82,500 awlk nane :confused::confused::confused::confused:

අව්ල තියෙන්නෙ ගානෙ නෙමේ සහෝ quality eke
 
sameera50354

Member
Jan 13, 2011
282
16
0
අව්ල තියෙන්නෙ ගානෙ නෙමේ සහෝ quality eke

හයි කරල තියන camera වල qualityඑක chekකර ගන්න විදිහක් කියන්නම් රෑක බලන්න camerawa කලු සුදු නේද පේන්නේ හොදට එලිය තියන torch එකක් අරගෙන camerawata එලිය නොවටෙන්න අල්ලන්න ටෝච් එකේ එලිය වැටෙන හරිය විතරක් colour වෙනව නම් ටිකක් හරි හොදයි
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හයි කරල තියන camera වල qualityඑක chekකර ගන්න විදිහක් කියන්නම් රෑක බලන්න camerawa කලු සුදු නේද පේන්නේ හොදට එලිය තියන torch එකක් අරගෙන camerawata එලිය නොවටෙන්න අල්ලන්න ටෝච් එකේ එලිය වැටෙන හරිය විතරක් colour වෙනව නම් ටිකක් හරි හොදයි

kalu sudu thama penne machn..camera ekata eliya nowatenna allana kuwa machn? :confused: torch eka camera ekata alluwama colour nan wenawa machn :yes:
 
sameera50354

Member
Jan 13, 2011
282
16
0
kalu sudu thama penne machn..camera ekata eliya nowatenna allana kuwa machn? :confused: torch eka camera ekata alluwama colour nan wenawa machn :yes:

camerawen peenne gedara midulanam toch eka midule eka konakata allala balapan ea hariya color wenawa kiyala
 
arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    henry ge uttare godak durata hari static ip ganna ona na bro dyndns eka tamai ekata wisaduma dongle walin karana eka 100% success na cctv networking gana full post ekak dhannam etakan enna bro

    oka DVR ekata ena CD eke softwares dekak thiyenawa.ekak PC ekata ania Phone ekata.mulinma DVR eka router ekakata connect karanna one.dongle ba.eeta passe softwares eke profile eka hadanakota adala settings hariyata denna one.mobile port,serieal no etc.eeta passe softwae ekata log wela balanna thiyenne PC phone dekema oka thama karanna thiyenne :yes:

    Dennatama Thanx :D