CCTV dvr remote view DDNS Help

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දැන් එන ගොඩක් අලුත් DVR එකේ Inbulit DDNS option එක තියෙනවා එක නිසා එක එක Providers ල පස්සේ යන්න ඕනේ නැ.. DDNS එක Active කරලා මොක්ක හරි name එකක් දීලා බලන් එක Allocated ද කියලා. නැති නන එක බවිත කරන්න පුළුවන්.

පස්සේ DVR එකේ open කරන්න ඕනේ පොර්ට් ටික ඔයාගේ router එකෙන් ඕපන් කරලා දාන්න .. ඕක පොඩි දෙයක්.. මහා ලොකුවට ගන්න එපා..

hugak DDNS providers lage down time wadi, dyna ekka balanakota meya already dyndns premium purchase karala so no point wena ewata dan yana eka
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    hugak DDNS providers lage down time wadi, dyna ekka balanakota meya already dyndns premium purchase karala so no point wena ewata dan yana eka

    එකක් අරගෙං නන ඉතින් කරන්න දෙයක් නැ.. අපි නන් යුස් කරන්නේ කොරියන් සර්වර් එකක් .. එක පට්ටේ වැඩ...