CCTV FOOTAGE OF SUMATHIPALA MANAVADU'S DEADLY ACCIDENT

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    prathipathimaya washayen dan thiyena JVP ekata mama kamathi naha,
    eth me rate sitiya yuthu wadagath pudgalayek nathi une,obathumata niwansuwa prarthana karanawa !!!!


    bike eke yaddi loku wahana issra karaddi parissamin machanla.waradunata passe katawath agilla dik karala wadak naha.meke CCTV thiyena hinda lorry karaya berei.eth anthurak walakwa noganima kiyana waradda de meyata wiruddawa thiyewi.
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    prathipathimaya washayen dan thiyena JVP ekata mama kamathi naha,
    eth me rate sitiya yuthu wadagath pudgalayek nathi une,obathumata niwansuwa prarthana karanawa !!!!


    bike eke yaddi loku wahana issra karaddi parissamin machanla.waradunata passe katawath agilla dik karala wadak naha.meke CCTV thiyena hinda lorry karaya berei.eth anthurak walakwa noganima kiyana waradda de meyata wiruddawa thiyewi.
    anathurak karala palaa yaamath waradak:growl::growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    adoo eka maha kujeetha accident ekak ban ... echchara hayyen enneth nae ... welawa thamai

    in the wrong bike at the wrong time :dull::dull:

    වැඩිම දුරක් අඩුම පෙට්‍රල් ප්‍රමානයකින් යන එක ගැන විතරක් හිතල බයික් ගත්තාම ඔහොම වෙන්න චාන්ස් වැඩි. තමන්ගෙ කාර්යට ගැලපෙන බයික් එකක් ගන්න ඕනෙ. 1 ආරක්ශාව අනික් සියල්ල ඉට පස්සෙ. මොන තරන් ලාබදායි උනත් වැඩක් නෑ ඒ මිනිහ දැන් ඉවරයිනෙ. සම්පුර්නයෙන් ඔතන ඔය වෙලා තියෙන්නෙ බයික් එකේ වැරද්දෙන්. බලන්න ඉස්සරහ රෝදෙ බටර් ගොඩක් උඩ වගේ බ්‍රේක් ගහපු පාර ලිස්සල යන්නෙ. වැඩක් නෑනෙ ඉතින් දැන් ඔක්කොම ඉවරයි.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වීඩියෝ එකේ විදියටනං බයික් එකේ එන කෙනාගේ වැරැද්ද, මිනිහට ස්පීඩ් එක කොන‍්ට්‍රෝල් නැහැනේ, කොහොමත් පිටිපස්සෙන් යනකොට ඉස්සරහ වාහනේ ගැන සැලකිල්ලෙන් යන්න ඕනේ, කොයි වෙලේ බ්‍රෙක් ගහයිද කවුද දන්නේ, මේකෙත් මේ මනුස්සයව හැප්පිලා පාරේ අනිත් පැත්තේ ට්‍රැක් එකට වැටෙන්නේ, ඒක නිසා කන්ටේනර් එකෙ ඩ්‍රයිවර්ගේ වැරැද්දක් හිතන්න අමාරුයි.. :(
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    anathurak karala palaa yaamath waradak:growl::growl:

    Uu panala giye naththam uge pansakuleth denna thibuna. ape minissu harak wage gahala passe thamai kageda waradda kiyala hoyanne. Watichcha gaman yata wenawa ne. Lorry eka waraddak na. uta unath kara ganna deyak na. anika driver inne uda nisa godak laga kelin palleha penneth na.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Monawa karannada.. thaman gena hithala witharak weda karapu minihek nam, anith apekshakayo wage lassanata vehicle ekaka gihilla berenna thibba, eeth me raththaran manussaya ehema kenek newe, Tsunami ya welawe, dakune kedichcha rail para hadanna peramuna aragena weda karapu manussaya. Gov eken Rs kooti ganakata estimate karala , indiawata denna yanakota JVP eke Rathu tharuwe aya ekathu wela thamay rail road eka heduwa. lankawata nayak nethi minihek kiyala katak erala kiyanna puluwan manussayek.
    Obata niwan suwa.
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Ai ban appe haththa hama huththama vedio karanne. manussayekta karadarayak unama mulinma karanne video karana eka. 1.07 hariye eka ponnayek video karanaw.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ තඩි බවුසරේකටනේ ඉස්සර කරන්න යන්නේ අච්චර වාහන යනකොට අනිත් පැත්තෙන්
    තනිකරම බයික් කාරයගේ වැරැද්ද