CCTV Hack (කාටවත් කරදරයක් කරන්න නෙමේ)

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කොහොමහරි කරල ලොග් වෙයං මචං වයිෆයි එකට. ලොග් උන ගමන් උඹට එකේ Public IP එක හොයාගන්න පුලුවන් කොහොමත්. Google එකේ නිකං what is my IP කියල ගැහුවත් එනව. ඊට පස්සෙ රවුටර් එකට ලොග් වෙලා(බොහෝ දුරට ඇඩ්‍රස් එක 192.168.1.1) Default password ගහල බලපං. රවුටර් වල නම් පාස්වර්ඩ් මාරු කරන්නෙම නැති තරම්. ඊට පස්සෙ උඹට උංගෙ Dynamic DNS Address එක හොයාගන්න වෙනව. උං අනිවාර්යෙන්ම Dynamic DNS Setup කරල තියෙන්නෙ Router එක ඇතුලෙ.ඒක හොයාගන්න හේතුව තමයි. අපේ Public IP Address එක පැය 10න් 10ට SLT එකේ නම් වෙනස් වෙනව. උඹට දැන් තියෙන ඇඩ්‍රස් එක නෙමෙයි තව පැය 10කින් තියෙන්නෙ. මේක නම් ලොකු කතන්දරයක්. ඒ වෙනස් වෙන නිසා තමයි Dynamic DNS සෙට්අප් කරන්නෙ.

    කොහොමහරි කරල Dynamic DNS Address එක හොයාගත්ත ගමන් උඹට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ Port Scanner එකක් පාවිච්චි කරල ස්කෑන් කරල DVR එකේ පෝට් එක හොයාගන්න එක. ඒකට ලොග් උන ගමන් මෙන්න මේ වගේ ලොගින් පේජ් එකක් එන්නෙ HikVision නම්.

    maxresdefault.jpg

    උඹ මේකට Default password ගහල ඇතුලට යාගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.

    මේ හැමදෙයක්ම කරන්න වෙන්නෙ,

    1. උඹ WiFi එකට කනෙක්ට් වෙලා
    2. රවුටර් එකේ Default Login තිබිල
    3. DVR එකෙත් Default Login තිබිල.

    බොහෝ දුරට ඕවගෙ පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. ඒ නිසා බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.

    :lol::lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oka karanna be... mahansi wenna epa...

    oya device walin stream karan video eka aniwarenma balanna user name password one. eka apita guess karala gahala ekata log wenna chance eka 1%k wath ne..

    hik vision wage nam ehema password gattath , eka live balanna ayema thawa broadcast key ekak illanawa. e heme dema dvr eka dakinnewath nethuwa kohomada hoyaganne...

    මම දන්න දේ කියල දුන්නෙ මචං. හිනාවෙන්න දෙයක් මෙතැන නෑ. මම මීට අවුරුදු 4කට 5කට කලින් වගේ ඕන තරම් කැමරා වලට ලොග් වෙලා ඇති කිසිම ගේමක් නැතුව(කිසිම වැරදි චේතනාවකින් කරපුව නෙමෙයි).

    මම දන්න දේ තමයි කියල දුන්නෙ. මම කියපුවගෙ Logically මොනවහරි වැරැද්දක් තියේ නම් පැහැදිලි කරපං. මූට මේකෙන් වැඩක් උනොත් මට ඒ හොඳටම ඇති.
    That's all!
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම දන්න දේ කියල දුන්නෙ මචං. හිනාවෙන්න දෙයක් මෙතැන නෑ. මම මීට අවුරුදු 4කට 5කට කලින් වගේ ඕන තරම් කැමරා වලට ලොග් වෙලා ඇති කිසිම ගේමක් නැතුව(කිසිම වැරදි චේතනාවකින් කරපුව නෙමෙයි).

    මම දන්න දේ තමයි කියල දුන්නෙ. මම කියපුවගෙ Logically මොනවහරි වැරැද්දක් තියේ නම් පැහැදිලි කරපං. මූට මේකෙන් වැඩක් උනොත් මට ඒ හොඳටම ඇති.
    That's all!

    ne ban hina une ubawa sauththu karanna newe... oya tharam lesiyen dan ena device walata yanna be.. mama oya device ekka hemadama getena ekek nisa kiwe.

    film wala mehema dewal unata prackticaly karanna be. wifi password eka gaththath eka karanna oya location ekata yanna wenawa.
    oya dewal pracktical ne.. ekai hina une.. :cool:
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Hikvison nam sellam na bn. Issara thamai public IP dala Live cam balanna puluwan une dan unge private cloud eka haraha thamai denne. hugak dvr gannakota free domain ekath denawa. oya okkoma hoya gaththath wadak na. DVR login password and streaming key oya dekama dammoth thamai balanna puluwan.

    me wade karanna puluwan wei d danne na. Spy app ekak phone ekakata wage daganna puluwan nam ube wade hari. ;) Habai putho parissamin..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ne ban hina une ubawa sauththu karanna newe... oya tharam lesiyen dan ena device walata yanna be.. mama oya device ekka hemadama getena ekek nisa kiwe.

    film wala mehema dewal unata prackticaly karanna be. wifi password eka gaththath eka karanna oya location ekata yanna wenawa.
    oya dewal pracktical ne.. ekai hina une.. :cool:
    මෙහෙමයි මචං,
    මම ඒකයි මුලින්ම කිව්වෙ මේ හැමදේම වැඩ කරන්නෙ Default password වෙනස් නොකර තිබ්බොත් තමයි. ගොඩක් කැම් සෙටප් කරන අය ඕව වෙනස් කරන්නෙ නෑ බං. ඒව වෙනස් නොකරොත් මේ දේ අනිවා කරන්න පුලුවන්. වෙනස් කරල තිබ්බොත් නම් ඉතිං ලේසි නෑ වැඩේ. ලේසි නෑ නෙමෙයි කරන්නම බැරි වෙයි ඇතුලෙ එකෙක්ගෙන් උදව් ගන්නෙ නැතුව.

    බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි මටනම් හිතෙන්නෙ.

    මට මතක විදියට HikVision එකේ Default Credentials

    Username : user
    Password : 12345

    ne ban dan updated.. user name admin.. password 1st login ekedi denna one..
     
    • Like
    Reactions: sithija.h

    මේ සීන් එක ගැනනම් මම අප්ඩේට් නෑ බං. ඒකයි කිව්වෙ මම ගොඩක් ඉස්සර තමයි ඔය විදියට කැම් බැලුවෙ. හැබැයි මේ ඔක්කොම Depend එතැන තියෙන ඩිවයිස් එකේ හැටියට.
     
    • Like
    Reactions: anuradhamapa

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ne ban dan updated.. user name admin.. password 1st login ekedi denna one..
    ආහ්!
    එහෙනම් ඉතිං සොරිම තමයි මචං. කොහොමත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ ට්‍රයි කරල බලන්න. කවුද දන්නෙ ඒකත් ඉස්සරම සෙට් කරපු ඩිවයිස් එකක්ද කියල.
    මම නම් 2014දි වගෙත් අර ක්‍රමේට බැලුව.

    තෑන්ක්ස් මචං අප්ඩේට් එකට ;)

    Rep++
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    කොහොමහරි කරල ලොග් වෙයං මචං වයිෆයි එකට. ලොග් උන ගමන් උඹට එකේ Public IP එක හොයාගන්න පුලුවන් කොහොමත්. Google එකේ නිකං what is my IP කියල ගැහුවත් එනව. ඊට පස්සෙ රවුටර් එකට ලොග් වෙලා(බොහෝ දුරට ඇඩ්‍රස් එක 192.168.1.1) Default password ගහල බලපං. රවුටර් වල නම් පාස්වර්ඩ් මාරු කරන්නෙම නැති තරම්. ඊට පස්සෙ උඹට උංගෙ Dynamic DNS Address එක හොයාගන්න වෙනව. උං අනිවාර්යෙන්ම Dynamic DNS Setup කරල තියෙන්නෙ Router එක ඇතුලෙ.ඒක හොයාගන්න හේතුව තමයි. අපේ Public IP Address එක පැය 10න් 10ට SLT එකේ නම් වෙනස් වෙනව. උඹට දැන් තියෙන ඇඩ්‍රස් එක නෙමෙයි තව පැය 10කින් තියෙන්නෙ. මේක නම් ලොකු කතන්දරයක්. ඒ වෙනස් වෙන නිසා තමයි Dynamic DNS සෙට්අප් කරන්නෙ.

    කොහොමහරි කරල Dynamic DNS Address එක හොයාගත්ත ගමන් උඹට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ Port Scanner එකක් පාවිච්චි කරල ස්කෑන් කරල DVR එකේ පෝට් එක හොයාගන්න එක. ඒකට ලොග් උන ගමන් මෙන්න මේ වගේ ලොගින් පේජ් එකක් එන්නෙ HikVision නම්.

    maxresdefault.jpg

    උඹ මේකට Default password ගහල ඇතුලට යාගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.

    මේ හැමදෙයක්ම කරන්න වෙන්නෙ,

    1. උඹ WiFi එකට කනෙක්ට් වෙලා
    2. රවුටර් එකේ Default Login තිබිල
    3. DVR එකෙත් Default Login තිබිල.

    බොහෝ දුරට ඕවගෙ පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. ඒ නිසා බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.

    මචන් මම PM එකක් දාන්නද ?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මම දන්න දේ කියල දුන්නෙ මචං. හිනාවෙන්න දෙයක් මෙතැන නෑ. මම මීට අවුරුදු 4කට 5කට කලින් වගේ ඕන තරම් කැමරා වලට ලොග් වෙලා ඇති කිසිම ගේමක් නැතුව(කිසිම වැරදි චේතනාවකින් කරපුව නෙමෙයි).

    මම දන්න දේ තමයි කියල දුන්නෙ. මම කියපුවගෙ Logically මොනවහරි වැරැද්දක් තියේ නම් පැහැදිලි කරපං. මූට මේකෙන් වැඩක් උනොත් මට ඒ හොඳටම ඇති.
    That's all!

    වචන ටිකටත් thank you මචෝ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ne ban hina une ubawa sauththu karanna newe... oya tharam lesiyen dan ena device walata yanna be.. mama oya device ekka hemadama getena ekek nisa kiwe.

    film wala mehema dewal unata prackticaly karanna be. wifi password eka gaththath eka karanna oya location ekata yanna wenawa.
    oya dewal pracktical ne.. ekai hina une.. :cool:

    location එකට යන්න පුළුවන් මචන්. ඇතුලටම යන්න ඕන නැනේ . wifi අහුවෙන තැනට ගිය නම් ඇතිනේ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Hikvison nam sellam na bn. Issara thamai public IP dala Live cam balanna puluwan une dan unge private cloud eka haraha thamai denne. hugak dvr gannakota free domain ekath denawa. oya okkoma hoya gaththath wadak na. DVR login password and streaming key oya dekama dammoth thamai balanna puluwan.

    me wade karanna puluwan wei d danne na. Spy app ekak phone ekakata wage daganna puluwan nam ube wade hari. ;) Habai putho parissamin..

    default තම ඇත්තේ බන්. ලගදි ගහපු එකක් නෙමේ
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ආහ්!
    එහෙනම් ඉතිං සොරිම තමයි මචං. කොහොමත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ ට්‍රයි කරල බලන්න. කවුද දන්නෙ ඒකත් ඉස්සරම සෙට් කරපු ඩිවයිස් එකක්ද කියල.
    මම නම් 2014දි වගෙත් අර ක්‍රමේට බැලුව.

    තෑන්ක්ස් මචං අප්ඩේට් එකට ;)

    Rep++

    ඔව් මචන් මේක 2014 ටත් කලින් එකක්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙහෙමයි මචං,
    මම ඒකයි මුලින්ම කිව්වෙ මේ හැමදේම වැඩ කරන්නෙ Default password වෙනස් නොකර තිබ්බොත් තමයි. ගොඩක් කැම් සෙටප් කරන අය ඕව වෙනස් කරන්නෙ නෑ බං. ඒව වෙනස් නොකරොත් මේ දේ අනිවා කරන්න පුලුවන්. වෙනස් කරල තිබ්බොත් නම් ඉතිං ලේසි නෑ වැඩේ. ලේසි නෑ නෙමෙයි කරන්නම බැරි වෙයි ඇතුලෙ එකෙක්ගෙන් උදව් ගන්නෙ නැතුව.

    බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි මටනම් හිතෙන්නෙ.

    මට මතක විදියට HikVision එකේ Default Credentials

    Username : user
    Password : 12345

    ha dan gedara thiyena ewwat check karanna wei, bari welawakawat horek awith cam eka fuk karala gema denna puluwan me widiyata. Thanks ban public karata ooka:P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ha dan gedara thiyena ewwat check karanna wei, bari welawakawat horek awith cam eka fuk karala gema denna puluwan me widiyata. Thanks ban public karata ooka:P
    ඔව් බං මටත් ඕකම හිතිල තියෙනව. වැරදි කෙනෙක්ගෙ අතට මේක ගියොත් කැමර් වලින්ම බලල හොරකමක් කරන්නත් පුලුවන්. අනිත් එක ඒකෙ ඇඩ්මින් පැනල් එකේ තියෙනව වීඩියෝ ඩිලීට් කරන්න ඔප්ෂන් එකකුත්.

    අර මම නාවල ගෙදරක CCTV එක හොයාගත්තෙ. ඒක නම් පට්ටම ගෙදරක්. වැඩ කාරයො දෙන්නෙක් හිටිය. ඩිස්කවරි එකක් තිබ්බ තව ස්මාට් කැබ් එකක් තිබ්බ. ළමයෙක් හිටිය ඒ ළමයගෙ කාමරේට වෙනම කැම් එකක් සෙට් කරල තිබ්බ. වැඩට ඉන්න ගෑණි යනව ළමයට කෑම කවන්න. ඒ ගෙදර ඔෆිස් රෑම් එකටත් සෙට් කරල තිබ්බ කැමරා එකක්. කොහොම හරි කැමරා 12ක් විතර තිබ්බ.