කොහොමහරි කරල ලොග් වෙයං මචං වයිෆයි එකට. ලොග් උන ගමන් උඹට එකේ Public IP එක හොයාගන්න පුලුවන් කොහොමත්. Google එකේ නිකං what is my IP කියල ගැහුවත් එනව. ඊට පස්සෙ රවුටර් එකට ලොග් වෙලා(බොහෝ දුරට ඇඩ්රස් එක 192.168.1.1) Default password ගහල බලපං. රවුටර් වල නම් පාස්වර්ඩ් මාරු කරන්නෙම නැති තරම්. ඊට පස්සෙ උඹට උංගෙ Dynamic DNS Address එක හොයාගන්න වෙනව. උං අනිවාර්යෙන්ම Dynamic DNS Setup කරල තියෙන්නෙ Router එක ඇතුලෙ.ඒක හොයාගන්න හේතුව තමයි. අපේ Public IP Address එක පැය 10න් 10ට SLT එකේ නම් වෙනස් වෙනව. උඹට දැන් තියෙන ඇඩ්රස් එක නෙමෙයි තව පැය 10කින් තියෙන්නෙ. මේක නම් ලොකු කතන්දරයක්. ඒ වෙනස් වෙන නිසා තමයි Dynamic DNS සෙට්අප් කරන්නෙ.
කොහොමහරි කරල Dynamic DNS Address එක හොයාගත්ත ගමන් උඹට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ Port Scanner එකක් පාවිච්චි කරල ස්කෑන් කරල DVR එකේ පෝට් එක හොයාගන්න එක. ඒකට ලොග් උන ගමන් මෙන්න මේ වගේ ලොගින් පේජ් එකක් එන්නෙ HikVision නම්.
![]()
උඹ මේකට Default password ගහල ඇතුලට යාගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.
මේ හැමදෙයක්ම කරන්න වෙන්නෙ,
1. උඹ WiFi එකට කනෙක්ට් වෙලා
2. රවුටර් එකේ Default Login තිබිල
3. DVR එකෙත් Default Login තිබිල.
බොහෝ දුරට ඕවගෙ පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. ඒ නිසා බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.





Habai putho parissamin..
