CCTV help

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දීපන්කො cctv adsl එකකින් කනෙක්ට් කරලා ඉන්ටෙර්නෙට් එකෙන් බලන්නේ කොහොමද කියලා. මම දැක්ක ත්රෙඅඩ් එකක් තිබුන හොයා ගන්න බැනේ..