MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    CCTV Cam 2ක් ගන්න ඕනි ගෙදර ඉස්සරහ ගේට්ටුව ගාවටයි ඊට ඉස්සරහින් කඩකාමරයක් වගේ එකක් තියනවා ඒකටයි. සාමන්යෙන් හොද, මිනිහෙක්ව අදුරගන්න පුලුවන් CCTV එකක් කීයක් වගේ වෙනවද? Wireless උනොත් ලේසියි. Online Order කරන්න පුලුවන් තැනුත් කියපන් මන් daraz එකෙන් ගන්න වගේ බැලුවෙ.
    Bump වලට රෙප් දෙන්නම් :D:love:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    ලේසි සහ හොදම විසදුම EzViz කියලා කැමරා වගයක් එනවා HikVision ලගෙ, කැමරා එක Quality, ෆෝන් එකෙන් බලන ඇප් එක මාර පහසුයි, NVR එකක් නැතුව කැමරා එකෙම චිප් එකක record කරනන් පුලුවන්, කැමති නම් NVR එකටත් රෙකොඩ් වෙන්න දෙන්න පුලුවන්, Hikvision නිසා බය වෙන්න දේකුත් නැ,
    පුලුවන් නම් හොද Agent කෙනෙක් ගෙන් ගන්න. IT Gallery, Colombo CCTV වගේ අය නම් ෆීල්ඩ් එකෙ අවුරුදු ගානක් ඉන්න අය, ප්‍රශ්නයක් ආවත් කෝල් එකක් දිලා හරි අහගන්න පුලුවන්, daraz එකේ නම් මම අනුමත කරන්නෙ නැ,
     
    • Like
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    ලේසි සහ හොදම විසදුම EzViz කියලා කැමරා වගයක් එනවා HikVision ලගෙ, කැමරා එක Quality, ෆෝන් එකෙන් බලන ඇප් එක මාර පහසුයි, NVR එකක් නැතුව කැමරා එකෙම චිප් එකක record කරනන් පුලුවන්, කැමති නම් NVR එකටත් රෙකොඩ් වෙන්න දෙන්න පුලුවන්, Hikvision නිසා බය වෙන්න දේකුත් නැ,
    පුලුවන් නම් හොද Agent කෙනෙක් ගෙන් ගන්න. IT Gallery, Colombo CCTV වගේ අය නම් ෆීල්ඩ් එකෙ අවුරුදු ගානක් ඉන්න අය, ප්‍රශ්නයක් ආවත් කෝල් එකක් දිලා හරි අහගන්න පුලුවන්, daraz එකේ නම් මම අනුමත කරන්නෙ නැ,
    EzViz Cam ekak kiyak wage wenwada?
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    CCTV Cam 2ක් ගන්න ඕනි ගෙදර ඉස්සරහ ගේට්ටුව ගාවටයි ඊට ඉස්සරහින් කඩකාමරයක් වගේ එකක් තියනවා ඒකටයි. සාමන්යෙන් හොද, මිනිහෙක්ව අදුරගන්න පුලුවන් CCTV එකක් කීයක් වගේ වෙනවද? Wireless උනොත් ලේසියි. Online Order කරන්න පුලුවන් තැනුත් කියපන් මන් daraz එකෙන් ගන්න වගේ බැලුවෙ.
    Bump වලට රෙප් දෙන්නම් :D:love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1932759