Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    Me deken honda mokakda?

    01
    01.jpg



    02

    02.jpg


    bump
    ------ Post added on Feb 24, 2021 at 7:55 PM
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    Camera වර්ගය
    දාන cable එක අහලා බලන්න මචන්. HikVision Camera , Kelani cable දාගන්න බලන්න එක පාරම. වියදම් කරන සල්ලි අපරාදේ.
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ඕක analog system එකක්, නිකන් සල්ලි නාස්ති කරන්න එපා. Wifi camera එකක් හයි කරොත් ඔයිට වැඩිය ලේසියි, SD කාඩ් එකක් දැම්මොත් රෙකෝඩ් කරන්ඩත් පුලුවන්. මෙන්න මේ වගේ එකක් https://www.daraz.lk/products/surve...0e.searchlist.list.24.43453fdeTwuGC9&search=1