Bump
Machan -1 Kiwe ?
machan monitor eka...?
ඔය ගානට කොහොමද යකො කරන්නෙ ???? :0 ? ??? 3,500 camera ද දාන්නෙ ? 320TVL ?
හොද lens , board එක්ක camera එකක් cost එකම 10,000-12,000 වෙනවනෙ බං? 720 TVL HD ??





Machan uba koheda ?
600/480 TVL camera danne machan with one year warranty
Hard disk ekata 22 months warranty
DVR 1 year warranty
Power adapters walatath 6 month one to one replacement warranty ekak denawa..
mata ona machan loku labayak tiyena podi bsns ekak nemeyi..
podi labayak tiyena loku bsns ekak..
[/CENTER]
Machan uba koheda ?


600/480 TVL camera danne machan with one year warranty
Hard disk ekata 22 months warranty
DVR 1 year warranty
Power adapters walatath 6 month one to one replacement warranty ekak denawa..
mata ona machan loku labayak tiyena podi bsns ekak nemeyi..
podi labayak tiyena loku bsns ekak..
[/CENTER]

ok මචෝ, මට පොඩ්ඩක් පැටලුනා, එක Camera එකකට නේද උබ ඒ ගාන දාලා තියෙන්නෙ,
ඒකත් මරු trick එකක් තමයි, ලොකු ගානක් එකපාර කියන්නෙ නැතුව හෙමීට කොනිත්තනවා. . එල එල..
ඒහෙම ගනන් හදලා බැලුවම හැමෝම කරන ගාන එනවා, මමත් කොල්ලො ටිකක් දලා CCTV කරනවා මචෝ, මම නම් කරන්නෙ 720TVL ඔයාගෙ ගානට වඩා 15 ක් විතර වැඩියි.
ඒත් Domain එක free, එතකොට ඔයාගෙ ගාන එනවා,
එලටම කරන් යන්න, But warranty දෙන්නෙ බලාගෙන, එකපාරක් අකුනක් ගහලා මම දාලා තිබ්බ Hotels 3 ක camera 32 set 2යි, 24 සෙට් එකයි ගිහින් තිබුනා, ගොඩ ගන්නම බැරිවෙන්න. මගෙ අතින් ගියා ලක්ශ 4 ක් විතර.
mamath ape pharmacy walata camera daagaththa. mama mai hai kale. badu walata wiyadama giya witharai. audio video dekama daala ccd camera daala UPS daala.









මම වැඩ කරන තැන CCTV system එකක් තියෙනවා
CCTV system එකේ model එක GANZ කියලා එකක්
![]()
web site - http://computarganz.com/product_cata...m?catalog_id=2
මේ system එක network කරලා තියෙන්නේ මචන් Apple iPhone App store එකේ තියෙනවා මේ system එකට Live view app එකක්
මේ තියෙන්නේ app එක - https://itunes.apple.com/it/app/ganzview/id422857103?l=en&mt=8
මට තියෙන්නේ ප්‍රශ්නේ මේකයි
ඒ app එක download කරලා මම DVR එකේ තියෙන විදිහටම
iP Address
HTTP Port
RTSP Port
මේ හැම settings එකක්ම හැදුවා ..
මෙතන තියෙනවා WIFI network එකක් ඒ WIFI එකෙන් connect උනාම CCTV network එකට connect වෙනවා live view ත් වෙනවා
එත් වෙන තැනක wifi or 3G signals වලින් connect වෙන්නේ නෑ
එකට හේතුව මොකද්ද ??
HTTP Port or RTSP Port කියන එකේ තමා මම හිතන්නේ මොකක් හරි අවුලක් ඇත්තේ කියලා
මේවට දාන්න ඕනි default details මොනවද ??
කියලා දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක්
මචන් Wi-Fi වලින් සම්බන්ද වෙන්නේ එකම ජාලයක ඉන්න නිසා.
එත් අන්තර්ජාලය (3G) වලින් ඕකට ලොග් වෙන්නනම් රවුටර් එකේ පෝර්ට් එකක් ෆොවර්ඩ් කරගන්න ඕන.
සින්හලෙන් කිව්වොත් පෝර්ට් ෆෝර්වඩින් එකක් දාගන්න ඕන..


