CCTV Item dealer Price එකට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    0z+D08gM07yvdjHAAAAAElFTkSuQmCC


    CCTV Item dealer Price එකට ගන්න පුලුවන් තැනක් කොහෙද තියෙන්නේ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉබේ එකෙන් ගෙන්නුවා මචන්. කඩේට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මෙහෙ ගණන් වැඩි.
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    maradana ananda college eka gawa thiyenawa L-VISION kiyala shop ekak gatha haki . habai muslim kadayak , AHD 1.2M CAM 04 ka full system eka 49000 k wenawa. 1 cross street eketh unge kadayak thiyenawa