CCtv Securty Camera Help

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    CCTV camera සෙට් කරන එක්කෙනෙක් ඉන්නවද ?
    ලොකු ගණන්වලට නෙමෙඉ

    මට අවශ්‍ය දේ
    camara 4 night vision (2ක් උනත් කමක් නැහැ camara should be small)
    audio recording...
    මොනිටෝර් එපා

    ඔයාලාට හොදයි කියලා හිතෙන තැනක් තියෙනවනම් කියන්න..
    ඔයාලාගේ අදහාස් මා හාට උපකාරයක් වේ..

    කරන එක්කෙනෙක් ඉන්නවනම් plz PM එකක් දන්නා
     
    Last edited: