CCTV system gena igenagamu

thilinasan

Member
Jun 24, 2010
284
5
0
Kingston
Mama hithanne meka godak honda thread ekak wei. Idiriyata geniyanna kattiya help karai kiyala hithanawa.

Mamath electronics karata cctv system ekak thawama install karala nehe. Me field eke igenaganna godak dewal thiyenawa.

Ehenan kastiyage help eken meka issarahata geniyamuda? (Subject eka danna kattiya pl help)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( මට ඒකෙ කැමරා වලට යන කේබල් ගන්න ඕන මචන්. :no: කුරුණෑගල නම් ඇති බැලුවෙ නෑ. :( කොළඹ දන්න කඩයක නමක් හරි තැනක් හරි කියහල්ල. කැමරා 4කට අඩි 200න් 2යි අඩි 100 හරි 150හරි වලින් 2යි. :yes: කැමරා සිස්ටම් එක ඔක්කොමම තියෙනව, හයි කරන්නත් පුළුවන්. :) කේබල් ටික විතරක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් මට පී එම් එකක් හරි දාහන්. :sorry: ලොකු උදව්වක් මචන්. :( ඒක අවුරුදු 2ක් විතර ගෙනල්ල, නිකන් ම තියෙනව ඔහේ. :cool: කේබල් ටික සෙට් කරගත්ත නම් වැඩේ ගොඩ.
 

Attachments

  • codewire.JPG
    codewire.JPG
    63.9 KB · Views: 59