CCTV System Help

slg11010

Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    dala tiyena link eka nam ganan vadi
    mehen gana Warranty tiyenava ne help akak ona nam kiyanan

    thanks macho help ekata mata me gana danumak ne puluwan nam lankawen ganna puluwan thanaka contacts denawada. thawa monawada balanna one mewage cctv system ekak gannakota.
     
    24gh.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    Ebay එකෙන් CCTV බඩු ගේන්න එපා බං, ගේනවා නම් හොදම Brands වල ඒවා විතරක් ගේන්න, AvTech, Topica, Sharp, Sony වඒ එවා,

    Chinese Thaiwan බඩු ගන්න එපා CCTV Items අවුරුද්දක් යනකොට අනිවා 50%කම ලෙඩ එනවා, warrenty තියෙනව නම් ගොඩ. නැත්නම් උබට එපා වෙයි..

    අනිත් එක petta තියෙන්වා ඔය Ebay බඩුවලට වඩා හොද බඩු ඒ ගානට වඩා අඩුවට උන් warranty දෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව, අය්යෙ පිච්චුනා කිව්වම උන් මුන වත් බලන්නෙ නැතුව මාරු කරලා දෙනවා, මොකද ඕවා Repair කරන්න පුලුවන් රුපියල් 100 කින් විතර,

    bay ගත්තොත් නම් උබ අනාත වෙනවා මෙතනදි, camrea, DVR ඔක්කොම එහෙමයි.

    edit: අනිත් එක මචො TVL කීය කියලා ගහල තිබ්බත් අනිවා Shop එකේදිම දාලා බලල ගන්න. Ebay 620TVL කියලා Sticker ගහලා තිබ්බට ඇතුල 320TVL,

    මම ඉයේ pettah වලින් Set එකක් ගෙන්නුව බං 900TVL, මට එකක් දැම්මෙ 6500 ගානෙ, FULL HD වගේ බං, Ebay E වගේ cam 12 k විතර වෙනවා.

    අනිත් එක සමහර camrera වල කොල පාට නිල් පාට කලු පාට පෙන්නන්නෙ වෙනවෙන පාට, එනිසා Check කරලම ගන්න..

    මම දැනට Systems 120 k විතර දාලා තියෙන්වා බං, අද්දැකීමෙන් කියන්නෙ,
     
    Last edited:

    GODAKMA STUTI SAHO OBAGE ADAHAS WALATA mama matara ekanisa baluwe me awating ganna obage upades paridi EBY adahasa athaeriya