Machanla cctv night vision camera 4k dala passe exapnd karanna idea 1k thiyena nisa 8 channel dvr 1k use karala cctv system eka battaramulla awatin gaha ganna keeyak yaida? Kiriye innawada karana un?
Kelaniya university eka laga aduwata wikunanawa used ewa,
dvr eka nam brand new dapan, hoda hdd ekakuth ekka.
Machan thaniyen balala dvr eka configure kara ganna puluwan da ban?
තනියම කරගනින්කෝ වෙලාව තියෙනවා නම් ඕකේ රොකට් සයන්ස් නෑ තමන්ටම කරගන්න පුළුවන්
Configure karanna gihin ala wena ekak nane.
අල වෙන්න තරම් දෙයක් ඕකේ නෑ බං මම ගැහුවා තනියම කැමරා 7ක්