PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ලොකු දෙයක් නෑ. වයර් එකක් ක්ලිප් කරල ඇද ගන්න පුලුවන්නං එච්චරයි. යූටියුබ්එකෙන් කනෙක්ෂන් දෙන විදිහ බලාගන්න විතරයි තියෙන්නෙ.
    මම යාලුවෙකුගෙ ගෙදර කරා.
    කැමරා මවුන්ට් කරන්න ඩ්‍රිල් කරන තැන් පවා ස්ටිකරේක ප්‍රින්ට් කරල තියෙන්නෙ.