CCTV camera set karana hati igena ganna widiyak nadda?
W.Joe Well-known member Apr 6, 2013 1,500 242 63 Oct 10, 2020 #1 CCTV camera set karana hati igena ganna widiyak nadda? Reactions: D_Mad
B BillionaireBoys Well-known member Oct 10, 2019 875 1,000 93 Oct 10, 2020 #2 Hikvision contact karaganin un train Kerala aduwata badut denawa business eka karan wanna
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 10, 2020 #3 youtube balannako mithurea cctv gena phd1k kranna tharam dewal thiynawa sinhalen. "cctv sinhala" enawane serama tika Reactions: NRTG, kinkon and PHBhagya
youtube balannako mithurea cctv gena phd1k kranna tharam dewal thiynawa sinhalen. "cctv sinhala" enawane serama tika
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Oct 10, 2020 #4 ලොකු දෙයක් නෑ. වයර් එකක් ක්ලිප් කරල ඇද ගන්න පුලුවන්නං එච්චරයි. යූටියුබ්එකෙන් කනෙක්ෂන් දෙන විදිහ බලාගන්න විතරයි තියෙන්නෙ. මම යාලුවෙකුගෙ ගෙදර කරා. කැමරා මවුන්ට් කරන්න ඩ්රිල් කරන තැන් පවා ස්ටිකරේක ප්රින්ට් කරල තියෙන්නෙ. Reactions: UKKU PUTHA, The Kingslayer, NRTG and 1 other person
ලොකු දෙයක් නෑ. වයර් එකක් ක්ලිප් කරල ඇද ගන්න පුලුවන්නං එච්චරයි. යූටියුබ්එකෙන් කනෙක්ෂන් දෙන විදිහ බලාගන්න විතරයි තියෙන්නෙ. මම යාලුවෙකුගෙ ගෙදර කරා. කැමරා මවුන්ට් කරන්න ඩ්රිල් කරන තැන් පවා ස්ටිකරේක ප්රින්ට් කරල තියෙන්නෙ.
kinkon Well-known member Aug 5, 2007 115,813 2 115,810 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 10, 2020 #5 බම්ප් Reactions: XpressM and NRTG