hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    CCTV වලට රෑට හොදට පේනවා ද?
    මීටර් 15 ක් විතර දුරක් උනත්?
    සමහර ඒවා කෙලින් ගහල තිබුණට ඒවට පැතිවල අහු මුළු පේන්නෙ කොහොමද?
    මං බෝඩිම අයිති ඇන්ටිලගෙ කාමරේට ගිය වෙලෙ දැක්කා අහුමළුත් පේනවා වගේ කෙලින් ගහපු එකට.
    බය හිතුණා බං
    මං රෑට cctv එකට පේන්නෙ නැතිවෙයි කියල හිතල චූ පාරවල් දීල තියෙනව අස්සක තිබුණ මල් පදුරකට.ලැජ්ජාවෙ බෑ දැක්කොත්.ඒවා රෙකෝඩ් වෙනවා ද දිගට ම පැය 24 ම?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    5mp Color Nightvision nam 50 meter vage hodata penava, Normal 5Mp night vision nam 25 meters vage. Camera quality eka thamai. 24hrs record wenava and salli karayo nam cloud backup ekak dala athi. Godak welavata CCTV walin allaganne moonu nemei behavior eka balala.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Night vision hoda brand ekaka normalma cam ekakath night vision 20m penawa.ir range eka 40m,80m ganna tiyenawa.mega pixel gana adala na ir ramge eka tamai wadagath night vision walata.3.6mm lense ekak tiyena cam ekaka Viewing angle eka anshaka 100 wage ho ita wadi.ekiyanne pattama wide penawa.24h recording.
    Ubata galavimak na :P