cctv_කැමරා

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ලගදි cctv සවිකරපු එලකිරිවාසියෝ සිටී ද ?
    ඇතුලට ඇවිත් පොඩි උදව්වක් දෙමු ද ? :):)

    hiwatch-4-channel_ip_kit-detailed.jpg

    1. මචන් සාමානයෙන් CAMERA 6ක පද්දතියක් දාන්න කොච්චර මුදලක් යයි ද?
    2. CCTV දාන්න හොද බ්‍රෑන්ඩ් මොනාද ?
    3. Pettah වල ගන්න හොද SHOP මොනාද ?

    කැමරා අරගෙන මම හයි කරගන්න බැලුවේ , වැඩේ දෙල් කරගනින්ද දන්නේ නැහැ ,, technician කෙන්ක්ට බාරදුන්නොත් කියක් ගනීද :):)

    BUMP එකක් වත් දාගෙන යමු:love::love: උදව් කරන හැමෝටම රේප් දෙනවා :yes::yes:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    මචන් උබ්ද කරන්නේ ?
    WARRANTY කොහොමද ?
    මට LIVE ෆෝන් එකෙන් ONLINE බලාගන්න පුලුවන්ද ?

    +++

    මම කරන එකක් නෙමෙයි.උබට ඕක දැම්මේ ගණන් ගැන දැනගන්න.මෙන්න මෙයාලගෙන් මගේ යාලුවෙක් කරා දැනට සති දෙකකට කලින්..online බලන්න පුළුවන්.hikvision:yes:

    4 CH CCTV Camera Systems (AHD 1080P) Kadawatha, Gampaha ලංකාවේ මොන ප්‍රදේශයේ සිටියත් අපගේ සේවාව ලබාගත හැක.

    ✋ සැගවුණු ගාස්තු කිසිවක් නැත.
    ✋ සම්පුර්ණ පද්ධතිය සදහාම වසර 2ක වගකීම. Rs 45,000 (0772883155)
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    මම ගත්තේ zoomtech පිටකොටුවෙන් 4CH DVR & 4 CAM ,500GB hard disk
    මේක වැඩි දෙයක් න dvr එක ඇතුලට hard එක සෙට් කරලා jack දෙක ගහනවා
    ඊට පස්සේ camera එකෙන් එන video line ටික dvr එකේ video jack ටිකට ගහනවා
    එට පස්සේ හැම camera එකටම power pack එකක් එනවා එක ගෙදර කරන්ට් line එකට plug කරනවා
    dvr එකේ monitor vga out එකට LED monitor එකක් ගහනවා
    ඔච්චරි සිම්පල් වැඩක් තියෙන්නේ .......
    zoomtech 0770621742, 0778319125

    Rs 25 wage giye
     
    Last edited:
    • Like
    Reactions: rex99

    එල:cool::cool:

    2.4MP cam 3300 idanma thiyanwa bn
    4MP nm 4500 waga

    cctv ගන්න හොද බ්‍රෑන්ඩ් මොනාද ?
    කල්පැවැත්ම , හොරාගේ මුහුණ අදුනන් ගන්න පුළුවන් විදියේ කැමරාවකට යනවා නම් අවම mp කීයකට යන්න ඕනේ ද ?

    මම ගත්තේ zoomtech පිටකොටුවෙන් 4CH DVR & 4 CAM ,500GB hard disk
    මේක වැඩි දෙයක් න dvr එක ඇතුලට hard එක සෙට් කරලා jack දෙක ගහනවා
    ඊට පස්සේ camera එකෙන් එන video line ටික dvr එකේ video jack ටිකට ගහනවා
    එට පස්සේ හැම camera එකටම power pack එකක් එනවා එක ගෙදර කරන්ට් line එකට plug කරනවා
    dvr එකේ monitor vga out එකට LED monitor එකක් ගහනවා
    ඔච්චරි සිම්පල් වැඩක් තියෙන්නේ .......
    zoomtech 0770621742, 0778319125

    Rs 25 wage giye

    එල මචන් , පුලුවන්නම් බ්‍රෑන්ඩ් එකයි , ඉටෙම් වල ගන්නයි දාපන්කෝ