cctv_දන්න_සිංහලෙන්

pandula7540

Member
Feb 16, 2007
63
3
0
41
ragama
api kiyamu gedarakata cctv set kara kiyala apita eke wena thenaka idan api kiyamu pita rata adan e video online balanna buluwanda phone ekakin hari pc ekakin hari tiakak kiyapanko ban eka
 
Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    api kiyamu gedarakata cctv set kara kiyala apita eke wena thenaka idan api kiyamu pita rata adan e video online balanna buluwanda phone ekakin hari pc ekakin hari tiakak kiyapanko ban eka

    puluwan.dvr or nvr ekata internet conection ekak set karanna one.ita passe app ekak tiyenwa eka phone ekata install karagena dvr/nvr eke serial eka app ekata danna witharai one.loke one thanaka idan internet eka haraha cinect wela balanna puluwan
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඉතාම වැදගත්. සෑහෙන දේවල් ඉගනගත්තා.. රෙප් දුන්නා.. දිගටම මේ වගේ ඒවා ලියන්න. අපි ඉන්නවා කියවන්න. Wireless Camera ගැන මොකද හිතන්නේ. මං එච්චර ආසනෑ හැමතැනම වයර් ඇද ඇද යන්න. එව්වගේ තියනවද අවුල් ??
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඉතාම වැදගත්. සෑහෙන දේවල් ඉගනගත්තා.. රෙප් දුන්නා.. දිගටම මේ වගේ ඒවා ලියන්න. අපි ඉන්නවා කියවන්න. Wireless Camera ගැන මොකද හිතන්නේ. මං එච්චර ආසනෑ හැමතැනම වයර් ඇද ඇද යන්න. එව්වගේ තියනවද අවුල් ??

    wireless hodai danata ganan wadi eka thamai awula.eth ithin power nam adinna wenawane.reply ekata thanx