cctv_දන්න_සිංහලෙන්

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අනේ බං ජැක් ගහන හැටිත් කියාලා ලියාලා දීපාන්කෝ.....
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මගේ dvr එකෙන් එන signal, දැන් cell එකෙන් පේන්නෙ නැහැ, රවුටර් එක මාරැකලා fiber දෙනකොට, මගේ cctv install කල මල්ලි දැන් ලංකාවෙ නැහැ , pl help
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මගේ dvr එකෙන් එන signal, දැන් cell එකෙන් පේන්නෙ නැහැ, රවුටර් එක මාරැකලා fiber දෙනකොට, මගේ cctv install කල මල්ලි දැන් ලංකාවෙ නැහැ , pl help

    Machan Chinese dvr ekak neda.samahara unbranded dvr wala server Dan Wada Na.ekai siddiya man Oka gana anik CCTV thread ekerh kiwwa.mokakda wrge.rkoutr eka Mary karate passeda Oka une.pm ekak Danna mn number eka dennanm 4n even support ekak Denham oyatama hadaganna