මචො මම ෆිල්ම් එකක් බැවා නෙට් එකෙන් මෙක 600ම්බ් කොට්ස් දෙකකින් තියෙන්නෙ අපෙ ගෙදර තියෙන්නෙ විසිඩි ප්ලෙයර් එකක් මෙක ටිවි එකෙ බලන විදිහට රයිට් කරන්නෙ කොහොමද නිරො වෂ්න් එක මොකද්ද කියලත් කියන්න ඩොව්න්ලෝඩ් ලින්ක් එකත් දෙන්නකො:(:(:(:(:(:(:(