මචන් මේක නම් ටිකක් කරගන්න පුලුවන් කියලා හිතෙනවා.මම ට්‍රයි කරලා බලන්නම්. මචන් sshpass command එක දාන්නෙත් ජෙන්කින්ස් එකටමයි නේද?
මම තාම මේකට අලුත් නිසා හරියටම හිතාගන්න අමාරුයි කොහොමද වෙන්නෙ කියල
මචන් මම දැනට ජිට් හබ් එකේ config කියලා ෆෝල්ඩර් එකක් හදලා අර චේන්ජ් වෙන env file එකයි src එකේ තියන theme ෆෝල්ඩර් එකයි දාලා තියෙන්නෙ. මම යූස් කරන්නෙ dev branch එක හින්දා එකෙන් කෝඩ් එක පුල් වෙන ගමන් අර ෆොල්ඩර් සෙට් එක එතනටම පුල් වෙන්න හදන්න. හැබැයි ඩෙව් බ්‍රාන්ච් එකෙත් ඒ ටික එහෙම තියන නිසා පුල් වෙද්දි අවුලක් වෙයි නේද? නැත්තම් ඒකට ලේසි විදියක් තියේද?
ඔයාට තව මොනවද මචන් ඕන specific details? මාත් බැලුවේ මේක පලවෙනි එක නිසා ඔයා කියපු ටිකෙන් විතරක් වැඩේ කරන්න.
Sshpass command eka danna one jenkins job eka run wena server eke. Oya jenkins install karala thiyena server ekemai (provided you dont use worker nodes)
Oya me server ekatama thama node install karannath one oyage project eka build karanna.
Branch eka pull wena eka jenkins job eken karanawa mchn. Oyata thiyenne e pull weccha files change karala build karanna thamai. E part ekata thama script eka one.
servers walata ssh karanna puluwannan (with password or pem file or smthin), e server eka cloud da, on prem da kiyana eka loku wadagathkamak na machan. Can do it either way.
mulinma Jenkins nathuwa hari kmk na bn server ekaka (or docker image ekak local up karala), bash script ekakin oya wade karanna balanna. Eetapasse eka automate karana kallane hithanna thiyenne.