CD රෝම්එකතප්පර 5000 >5000

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    CD රෝම්එකතප්පර 5000 >5000

    මේ Tutorial එකේ තියෙන්නේ කොහොමද ? CD රෝම් එක තප්පර 5000 >5000 එලියට එන්න හදන්නේ කියලා මේ Script එකෙන් පුළුවන් කහවහරි බය කරන්න .....



    (මේක VBS Script එකක් කියන්න අමතක උනා )


    ...

    ඉස්සල්ලම Notepad එ‍ක open කරගන්න.

    ඊටපස්සෙ මෙන්න මේ code එක Type කරගන්න (Copy & Paste)



    Set oWMP = CreateObject("WMPlayer.OCX.7")

    Set colCDROMs = oWMP.cdromCollection

    do

    if colCDROMs.Count >= 1 then

    For i = 0 to colCDROMs.Count - 1

    colCDROMs.Item(i).Eject

    Next

    For i = 0 to colCDROMs.Count - 1

    colCDROMs.Item(i).Eject

    Next

    End If

    wscript.sleep 5000

    loop

    ඊටපස්සෙ ඉතින් තියෙන්නෙ මේක Save කරගන්න ..



    File--Save As...

    Save As..Name එක ඕන එකක් දීලා අන්තිමට .VBS කියලා දෙන්න දුන්නේ නැත්නම් වැඩ කරන්නේ නැහැ හරිද ?



    ඊට පස්සේ කාට හරි මෙය SEND කරන්න ....



    අහ්හ් කියන්න බැරි උනානේ කොහොමද මේ Script එක Stop කරන්නේ කියලා



    1.Task Manager එ‍ක open කරාගන්න

    2.එකේ ඇති wscript.exe කියලා එක End Process කරන්න



    Task Manager open කරාගන්න දන්නේ නෙති කස්ටිය ඉන්නවා නම්



    Alt+Ctrl+Delete



    Ctrl+Shift+Esc