CD-125 ගැන දන්න උන් වරෙන්කෝ හදිස්සියක්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මචන් මගෙ යාලුවෙක්ගේ බයික් එකක් තියනවා චැසි 140 ලූ , ඒක හදලා තියෙන්නේ 2007

    අපි වෙන බයික් එකක් බැලුවා ඒක චැසි 150 ඒක හදලා තියෙන්නෙ 2002

    2007 චැසි 140 ආවෙ නැද්ද බන් ? මූ බය වෙලා බයික් එක ගෙඩියක් කියලා දන්න එකෙක් කියපන්කෝ ?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බෙන්ලියෙ ප්‍රොඩක්සන් පීරියඩ් ගැන නන් දන්නෙ නෑ බන්, මන් හිතන්නෙ 2002-2005 වගෙ වෙන්න ඇති

    හැබැයි ඕක වෙන්න ඇත්තෙ මෙහෙමයි
    2015 වගෙ වෙනකන්, බයික් මෙහෙ රෙජිස්ට කරද්දි නිශපාදිත අවුරුද්දට උබට ඔනෙ එකක් දැම්මැකි බන්.
    නීති තියෙන්න ඇති අවුරුදු මෙගානට වඩා පරන නන් රෙජිස්ට කරන්න බෑ කියල
    එ නිසා, ලග ගනන් දාාල කරන්න ඇති

    දැන් ඔය පොත් තියෙන්නෙ 2008 , Honda AX1 ,
    එ උනට AX1 last production 1994

    මගෙ බයික් එක පොත manufactured 2012 , එත් මෙ මොඩ්ල් Volty last production 2000-2002 wage

    එහෙම සීන් එකක් ඇත්තෙ, Benly වගෙ එව නන් ගෙඩි වෙන්න තියන අවස්ත අඩුයි බන්. ගෙඩි එන්නෙ Hornet, TW, XR, CB වගෙ එවට.
    ඔක genuine එකක් වෙන්න ඇති.

    ඔය පරන ජපන් බයික් ඔක්කොම ඔහොම තම බන් මෙහෙ තියන
    2015 වලින් පස්සෙ, එහෙම දාන්න බෑ

    කවුරුවත් බෙන්ලි චැසි 140ක් කොටන්නෙ නැන් නෑ ඉතින්. ලොකු මාකට් එකක් නෑනෙ
    බෙන්ලි මාකට්ම චැසි 150, ඒකෙ තම ඉස්සරහ ෆෝක් නිකල් එන්නෙ.

    කොකටත්, දන්න කියන එකෙක්න් අරන් යන්න බලන්න. කොටල නන තේරෙනව බැලුවම
     
    Ado thanks machan eth Register karala thiyenne 2008 pothe thiyanawa eka ? Plwn nam kiyapanko