CD and DVD Brand

ndnk

Member
Mar 5, 2008
6,503
34
0
37
Machan Pettah walin ganna thiyena hondama BLANK CD and DVD brand eka mokakda? Hoda Quality onama rom ekaka play wena ekak kiyapanz machan... Help
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Imation, Sony, TDK තමයි හොඳම.. ඒවා මිලයි ඉතින්.. මම නම් පාවිච්චි කරන්නෙ බනානා එක.. ඒක අවුලක් නෑ.. 50 පැක් එක ගන්නෙ ‍1150ක් වෙන්න..
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    Imation, Sony, TDK තමයි හොඳම.. ඒවා මිලයි ඉතින්.. මම නම් පාවිච්චි කරන්නෙ බනානා එක.. ඒක අවුලක් නෑ.. 50 පැක් එක ගන්නෙ ‍1150ක් වෙන්න..
    Mokakda shop eka machan?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mokakda shop eka machan?
    මම ගාල්ලෙන් ගන්නෙ.. පැක් එක පිටින්ම ගන්නකොට ඔය ගානම තමයි.. වැඩිම උනොත් 1250ක් වෙයි.. Asian Electronic ලා ගාල්ලෙ බ්‍රාන්ච් එකක් දැම්මා.. ඒකෙ බඩු සුපිරියි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sony CD 1k rs.25 withara dvd nam rs.45 withara wei.100 pack gannawa nam thawath adui,tdk nam patta,ganan nam dan na.
    Sony බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා.. සමහර ඒවා ටික කාලයක් යනකොට ඩොට්ස් එන්න පටන් ගන්නවා.. Imation එක තමා සුපිරිම.. මම පට්ට ඉස්සර රයිට් කරපු සීඩී තාම කිසිම අවුලක් නැතුව වැඩ.. ගාන තමා අවුල ඔය හැම එකකම.. බනානා අවුලක් නෑ බං.. ඇන්ගේට් කියලා එකකුත් තියෙනවා..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    verbatim_16x_printable_collage.jpg


    DoubleLayer-Diagram%20532x500.jpg