CD/DVD Duplication උදවුවක්

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bro.s මට DVD වගයක් Duplication කරගන්න ඕනා.(250ක් විතර )

    දන්න ප්ලේස් එකක් තියෙනවනම් කියන්න......

    ඒ වගේම Blank DVD ටිකක් අඩු ගාණට ගන්න තියෙන තැනක් තියෙනවනම් කියන්න. මම දන්න විදිහට Duplicate ගහන තැනට අපි ඩීවීඩී ටික දෙන එක හොදයි නේද ?ටිකක් හරි ගාණ අඩු වෙයිනෙ...

    price එක්කම

    pettah වල හරි කමක් නෑ

    තව ඩීවීඩී එකේ print එකක් ගියොත් ගාන කොච්චර වැඩි වෙයිද ?


    opening Ceromony එකකදි Guest ලට දෙන්න..
    so, කොලිට් එක හොදටම තියෙන්න ඕන.

    අදාල අය පමණක් රිප්ලයි කිරීමට කාරුණික වන්න.

    ස්තූතියි...!
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    thanx bro

    petteh valin ganin dvd 16/17 vithara venne


    Thankx bro.

    but pettah වල ශොප් එකක් හරි තියෙන රෝඩ් එකක් හරි දන්නවද ?
    ටිකක් හෙවුව ඒත් සෙට් උනෙ නෑ
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    Thankx bro.

    but pettah වල ශොප් එකක් හරි තියෙන රෝඩ් එකක් හරි දන්නවද ?
    ටිකක් හෙවුව ඒත් සෙට් උනෙ නෑ


    Malwatta road, 1st cross street.. DVD ekak 14-15k wage wei.. DVD 50 packs ganin..