||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මට ඕනේ පින්තුර CD එකට දාලා CD Player එකේ වැඩ කරන විදියට හදා ගන්න


    මෙකට Write කරන්න හොද Software එක මොකක් ද ?
    Software එකේ නමයි Free Download කරන්න පුලුවන් Link එකකුත් දෙන්න



    Win 7 Operating System
    එකේ Run කරන්න පුලුවන් Software වෙන්න ඕනේ


    උදව් කරන්න බැරි නම් Bump එකක් හරි දිලා යන්න :(


     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් තමයි ඉතින්…
    chathupatiya01.jpg
    20694550.jpg
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Step 1. Organize Photos

    Click the "ORGANIZE PHOTOS" tab to create one or more photo albums. Drag and drop photos from your computer hard drive to the album.
    wedding-slideshow-guide-organize-photo.jpg
    There are four sub-menus under this tab:
    Album Photo: You can add or remove photos, rotate photos, set album thumbnail, arrange the order of the photos, etc.
    Note: Double click one single photo in the album and you will be able to personalize the photos (transition, Pan & Zoom, Text, ArtClips, Subtitle, Brightness / Contrast, etc.) one by one in the "Photo Configuration" window.
    wedding-slideshow-guide-photo.jpg
    Transition & Music: You can set background music, specify transition effect/duration, photo duration, randomize photo transitions, etc.
    To set background music for the album, you can add a song from your computer hard drive, insert an audio CD and rip it with the built-in Audio Ripper, record your own voice, etc. You can trim your favorite music clip and also add more than one song as the background music to fit the length of the slideshow.
    Album Theme: There are lots of album themes available for you to choose from. You may also add separate photos to the beginning and end of the album, and edit album beginning title and ending title, such as text, effect, duration, background color, etc.
    Album Preview: Preview the whole album before the conversion
    Step 2. Choose Menus

    Click the "CHOOSE MENUS" tab on the interface of VCD Photo Slideshow Software to choose a menu template for your photo VCD slideshow. You can also specify the background music and background image, set font style, size, color, etc. to customize the menu template.
    wedding-slideshow-guide-choose-menus.jpg
    Step 3. Burn Disc

    After making all necessary settings, click the "Burn Disc" tab to start burning photos to VCD disc.
    Insert a blank VCD disc into your disc drive.
    Extend the "Output Format:" menu, choose "VCD 2.0 Still Images Disc" and click the "Burn Now!" button to start the VCD burning process.
    wedding-slideshow-guide-burn-disc.jpg
    If you just want to convert photos to video, choose the video format you need from the format list.








     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    මට ඕනේ පින්තුර CD එකට දාලා CD Player එකේ වැඩ කරන විදියට හදා ගන්න


    මෙකට Write කරන්න හොද Software එක මොකක් ද ?
    Software එකේ නමයි Free Download කරන්න පුලුවන් Link එකකුත් දෙන්න



    Win 7 Operating System
    එකේ Run කරන්න පුලුවන් Software වෙන්න ඕනේ

    සාමාන්‍යයෙන් කෙලින් ම පින්තූර CD එකට write කලාම DVD Player බලන්න පුළුවන්නේ........ මම නම් පින්තූර CD වලට write කරන්නේ Data CD එකක් විදියට. එතකොට DVD Player එකෙන් බලන්න පුළුවන්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සාමාන්‍යයෙන් කෙලින් ම පින්තූර CD එකට write කලාම DVD Player බලන්න පුළුවන්නේ........ මම නම් පින්තූර CD වලට write කරන්නේ Data CD එකක් විදියට. එතකොට DVD Player එකෙන් බලන්න පුළුවන්.

    ඔව්, ඒත් CD Player එකට ඒ System එක හරි යන්නේ නෑ