CDB eka gana

samantac

Member
Dec 3, 2017
17
0
0
CDB www.cdb.lk eka gena details tikak danna ganna ona danna aya innawada?

1. Company eka hodaida?
2. Working environment and working hours kohomada?
3. IT Salary kohomada?
4. IT karapu kenekta yanna hodada?
 
Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    ow head office

    IT ගැනනන් දන්නෙ නෑ බන්. මාර්කටින් හෙඩ්ලව මීට් වෙන්න යනව. උන්ටනම් pressure කියනවා. ලගඳිනම් ගියේ නෑ.
    දවසක උන්ගෙ IT ප්‍රශ්නෙකට අපෙ IT එකෙක් ගිහිල්ල විසඳලා අවෙ. නොදන්නකමද නොසැලකිලිමත්කමද මන්දා.
    spam problem ekak
     
    samantac

    Member
    Dec 3, 2017
    17
    0
    0
    IT ගැනනන් දන්නෙ නෑ බන්. මාර්කටින් හෙඩ්ලව මීට් වෙන්න යනව. උන්ටනම් pressure කියනවා. ලගඳිනම් ගියේ නෑ.
    දවසක උන්ගෙ IT ප්‍රශ්නෙකට අපෙ IT එකෙක් ගිහිල්ල විසඳලා අවෙ. නොදන්නකමද නොසැලකිලිමත්කමද මන්දා.
    spam problem ekak

    Thank you for the info
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට නම් තිත්ත උන කම්පැනියක්. මම වැඩ කරලා නැහැ.එත් උන් මට හෙන බලු වැඩක් කරා.මගේ අකවුන්ට් එක අයින් කරගත්තා. මැනේජර්ටත් දෙකක් කියලා.
     
    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    IT ඉන්නේ 10 -12 වගේ උබ කරන්න යන්නේ මොකක්ද? Salary නම් depend දන්නා තරමින්. Interview ගිහින් බලපන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    place eke facilities nm hondai. mm mage weda valata IT ekata gihin thiyanawa. ethule podi podi software weda wenawa php. ekata ekkenek innawa. anith unnam query gagaha innawa. IT manager muslim dial ekak. friendly. awlak na.salary gananm danne na. bank wala samanyayen 40-50 range yanne. hemotama hp lap ekak deela thibba. loan adu poliyata puluwan bank wala weda karana ayata.
     
    samantac

    Member
    Dec 3, 2017
    17
    0
    0
    මට නම් තිත්ත උන කම්පැනියක්. මම වැඩ කරලා නැහැ.එත් උන් මට හෙන බලු වැඩක් කරා.මගේ අකවුන්ට් එක අයින් කරගත්තා. මැනේජර්ටත් දෙකක් කියලා.

    mokakda une :baffled:
     
    samantac

    Member
    Dec 3, 2017
    17
    0
    0
    IT ඉන්නේ 10 -12 වගේ උබ කරන්න යන්නේ මොකක්ද? Salary නම් depend දන්නා තරමින්. Interview ගිහින් බලපන්.

    vacancy keepayak thibba balala danna ona thanks :D
     
    samantac

    Member
    Dec 3, 2017
    17
    0
    0
    place eke facilities nm hondai. mm mage weda valata IT ekata gihin thiyanawa. ethule podi podi software weda wenawa php. ekata ekkenek innawa. anith unnam query gagaha innawa. IT manager muslim dial ekak. friendly. awlak na.salary gananm danne na. bank wala samanyayen 40-50 range yanne. hemotama hp lap ekak deela thibba. loan adu poliyata puluwan bank wala weda karana ayata.

    Thank you for the info :D