මේ බෑන්ක් එකේ Fixed Deposit එකක් දැම්මට අවුලක් නැති වෙයිද. දැන් ගොඩක් බැංක වල Fixed Deposit පොලිය ගොඩක්ම අඩුයි. CDB එකේ ටිකක් විතර වැඩියි අනික් බැංකු වලට සාපේක්ෂව.
CDB කියන්නේ බැන්ක් එකක් නෙමෙයිද බන් එතකොට? Finance or Leasingnot a bank
මේ බෑන්ක් එකේ Fixed Deposit එකක් දැම්මට අවුලක් නැති වෙයිද. දැන් ගොඩක් බැංක වල Fixed Deposit පොලිය ගොඩක්ම අඩුයි. CDB එකේ ටිකක් විතර වැඩියි අනික් බැංකු වලට සාපේක්ෂව.
Machan poddak hoyala balala dapan, mokada CDB eke case ekak yanawa kiyala rumor ekak yanawa, attada boruda danne na poddak hoyala balala dapan, anika FD ekak danawata wada return ekak thiyena ewa godak thiyenawa
මොනවද බන් එහෙම තියෙන්නේ ?Machan poddak hoyala balala dapan, mokada CDB eke case ekak yanawa kiyala rumor ekak yanawa, attada boruda danne na poddak hoyala balala dapan, anika FD ekak danawata wada return ekak thiyena ewa godak thiyenawa