CDB Fixed Deposit

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,510
    453
    83
    මේ බෑන්ක් එකේ Fixed Deposit එකක් දැම්මට අවුලක් නැති වෙයිද. දැන් ගොඩක් බැංක වල Fixed Deposit පොලිය ගොඩක්ම අඩුයි. CDB එකේ ටිකක් විතර වැඩියි අනික් බැංකු වලට සාපේක්ෂව.
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    මේ බෑන්ක් එකේ Fixed Deposit එකක් දැම්මට අවුලක් නැති වෙයිද. දැන් ගොඩක් බැංක වල Fixed Deposit පොලිය ගොඩක්ම අඩුයි. CDB එකේ ටිකක් විතර වැඩියි අනික් බැංකු වලට සාපේක්ෂව.

    okata wada LB Finance eka godak safe. eke dapan.

    LB Rates: https://www.lbfinance.com/lb-finance-fixed-deposits/
    CDB Rates: https://www.cdb.lk/products/dhana-surekum-fixed-deposits/
     
    • Like
    Reactions: prabodhamadusanka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඕක බැංකුවක් නෙවේ බන් ඔය උන්ගේ අන්තිමට තියෙන B එක හින්ද ගොඩක් උන් ඕකට දානවා සල්ලි බෑන්ක් එකක් කියලා හිතල
     
    • Like
    Reactions: prabodhamadusanka

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    fitch rating එකක් වත් නැති තැනක සල්ලි දාන්න එපා. මහ බැංකුවේ ලියාපදිංචි උනත් වැඩක් නෑ කෙලවෙනකන් දන්නේ නෑ. අනික කෙල වෙන්න ගත්තාම මහා බැංකුවෙන් තමා මුලින්ම කෙලවන්නේ. ETI finance, The finance වලට වෙලා තියන දේ බලන්න.

    https://lmd.lk/fitch-ratings-47/

    fixed deposit වලින් ලොකු අදායම් බලාපොරුත්තු වෙන්න බෑ දැන්. හොද තැනක් බලලා සල්ලි මදි නම් ලෝන් එකක් දාලා හරි ඉඩමක් අරන් දාපන්. fixed deposit වඩා ගානක් එනවා.
     
    • Like
    Reactions: krizta