CDM එකේ සල්ලි හිරවුනා

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    මචංලා HNB බැංකුවෙ CDM එකේ සල්ලි දාලා කරුණාකර රැදී සිටින්න කියනවනෙ අන්තිමට...ඊටපස්සෙ මැශින් එක stuck වෙලා මෙම යන්ත්‍රය තාවකාලිකව අක්‍රිය වී ඇත කියල වැටුනා...සල්ලි වැටුන කියල මැසේජ් එක ආවෙත් නෑ වෙලාවෙම hnb head office එකටයි එතන හිටපු security කෙනෙකුටයි complain එක දැම්මා...මෙහෙම වෙලා තියනවද උඹලට? ඊටපස්සෙ උන් update කරනවද? ෂික් අද කරුමෙට නිවාඩු දවසක් හින්දා මොකුත් කරන්න බෑ...
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    Yep but when withdrawing money

    The transaction reversed itself within a minute
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මචංලා HNB බැංකුවෙ CDM එකේ සල්ලි දාලා කරුණාකර රැදී සිටින්න කියනවනෙ අන්තිමට...ඊටපස්සෙ මැශින් එක stuck වෙලා මෙම යන්ත්‍රය තාවකාලිකව අක්‍රිය වී ඇත කියල වැටුනා...සල්ලි වැටුන කියල මැසේජ් එක ආවෙත් නෑ වෙලාවෙම hnb head office එකටයි එතන හිටපු security කෙනෙකුටයි complain එක දැම්මා...මෙහෙම වෙලා තියනවද උඹලට? ඊටපස්සෙ උන් update කරනවද? ෂික් අද කරුමෙට නිවාඩු දවසක් හින්දා මොකුත් කරන්න බෑ...
    monday hawasa account balance karama dwi udema bank ekata yaman
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,896
    113
    Mother Earth
    සල්ලි හිර වුණා නම් ආයේ reject කරනවනේ බන්. Deposit කරපු සල්ලි credited වෙලාද බලපන් bank app එකට login වෙලා. එහෙම නැත්තම් complain තමයි. බැංකුවට දාපු ගාණට වඩා වැඩි ගාණක් කියපන්. එතකොට උන් කීය වුණත් දෙනවා. 🙂
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    සදුදට අප්ඩේට් වෙනවා. සමහර බැංකුවලට CDM අදාළ නෑ. ඒවාට සල්ලි දාන්නේ වෙනම සබ් කම්පැනිවලින්. එවගේ CDMඑකකින් පාලනයවන මැෂින් එකක සල්ලි අප්ඩේට් වෙන්න ටිකක් දවසක් යයි. ගොඩක් වෙලාවට සල්ලි ටික අකවුන්ට් එකට වැටෙනවා.

    උබලා කවදාවත් සල්ලි ගන්නකොට CDM මැෂින් පාවිච්චි කරන්න එපා. ගොඩක් වෙලාවට මේ වගේ සල්ලි හිරවෙන, කාඩ් හිරවෙන ලෙඩ එනවා. CDMමැෂීන් බහුතරයක්ම දැන් පාලනය කරන්නේ සබ් කම්පැනි හරහා. එතකොට කාඩ් හිරඋනොත් උබට ආපහු ඒ කාඩ් එක ගන්න බෑ. උන් ඒක ඩිස්ට්‍රෝයි කරනවා. ATMමැෂීන් පාලනය කරන්නේ බැංකුවෙන්මයි. ඒවගේ එකක කාඩ් හිරඋනොත් කාඩ් එක බැංකුවට කියලා ගන්න පුලුවන්. ඒවගේම ප්‍රෙට්‍රල් ෂෙඩ්, සුපර් මාකට් ගාව තියන ATm or CDM වලත් සල්ලි ගද්දි කාඩ් හිර උනොත් උබට ආපහු කාඩ් එක ලැබෙන්න තියන සම් බාවිතාව අඩුයි. ඒවත් සබ් දීලා තියෙන්නෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    BOC එකේ ඔහොම වුනා මට එදානම් බැංකුව Open වෙලාවක්
    බැංකුවට කිව්වාම උන් කාඩ් එක අරන් දුන්නා සල්ලි Account එකට වැටිලා තිබුණා එවෙලේම.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    මටත් ඔහොම වෙලා තියෙනවා හරියටම සිකුරාදා හවසක. සේකිරුටි ලග පොතක මගේ විස්තර ලියාගෙන මට සදුදා බැංකුවට කෝල් එකක් දෙන්න කීවා.
    මම වැඩි හොදට සදුදා බ්‍රාන්ච් එකට ගිහින්ම කතා කළා.
    ඒ ඒ බ්‍රාන්ච් වලින් ඔය ,මැෂින් ගැන බලන්නේ නෑ වෙනම ඩිපාර්ට්මන්ට් එකකින්ය බලන්නේ එයාලට ඉන්ෆෝම් කරන්නම් කියලා අපේ බෑන්ක් නම්බර් එකක් ඉල්ලා ගත්තා.
    හොද වෙලාවට මට HNB acc එකක් තිබුනා, දවස් දෙකක්ද කොහෙද යනකොට ඒ සල්ලි මගේ acc දාලා තිබුනා.
    දවස ගානේ හැබැයි ඒ අදාළ බ්‍රාන්ච් එකට කෝල් කරලා වාත වෙන්න වෙයි.
    කොහොම හරි අව්ලක් නැතුව වැඩේ වෙනවා බය වෙන්න එපා..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    සිකුරිටි ට ගහපන් ගහල උගෙ සල්ලි ගනින්, අර දෙහිවල BOC එකේ සල්ලි ආවෙ නැතුව එකෙක් ගිහිල්ලා සිකුරිටිගෙ ඔලුව පලලා පර්ස් එක අරන් ගිහින් තිබ්බ සඳුදට වෙනකම් බඩගින්නෙ ඉන්නද හුත්තො කියල. ඒ දවස්වල මගේ රූමා ඕකෙ ජූනියර් එක්සෙකිටිව් කෙනෙක්. මට ඔය ගහපු එකා ස්කර්වියද කියලත් සැකයි මතක හැටියට සික්ක තට්ටයෙක්. පලලා තිබ්බ එතන පඩිපෙලෙනුත් තල්ලු කරලා
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Okama una giya sathiye peoples atm eke..branch ekta katha krma letter ekak liyla dena kiuwa and machine ake balance check krnne friday kiuwa eka nisa friday wenkm inna kiuwa. Friday cl krla kiuwa salli machine ake stuck wela account ekata deposit krnwa kiyla
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    Salli athule thiynawa.balance chek krla balai. Monday udema bank ekya playan oka salli apahu ganna nm
    Ow bank ekata yanawa udenma
    සල්ලි හිර වුණා නම් ආයේ reject කරනවනේ බන්. Deposit කරපු සල්ලි credited වෙලාද බලපන් bank app එකට login වෙලා. එහෙම නැත්තම් complain තමයි. බැංකුවට දාපු ගාණට වඩා වැඩි ගාණක් කියපන්. එතකොට උන් කීය වුණත් දෙනවා. 🙂
    Na bn reject uneth na...kohomahari salli deposit una kiyala update uneth na... complain ekak damma e welawema
    HNB auto credit wenawa. uba okata bank ekata yanna oenth na. heta account ekata watenawa oya gana.
    Ehemada...ehema unoth hodai
    සදුදට අප්ඩේට් වෙනවා. සමහර බැංකුවලට CDM අදාළ නෑ. ඒවාට සල්ලි දාන්නේ වෙනම සබ් කම්පැනිවලින්. එවගේ CDMඑකකින් පාලනයවන මැෂින් එකක සල්ලි අප්ඩේට් වෙන්න ටිකක් දවසක් යයි. ගොඩක් වෙලාවට සල්ලි ටික අකවුන්ට් එකට වැටෙනවා.

    උබලා කවදාවත් සල්ලි ගන්නකොට CDM මැෂින් පාවිච්චි කරන්න එපා. ගොඩක් වෙලාවට මේ වගේ සල්ලි හිරවෙන, කාඩ් හිරවෙන ලෙඩ එනවා. CDMමැෂීන් බහුතරයක්ම දැන් පාලනය කරන්නේ සබ් කම්පැනි හරහා. එතකොට කාඩ් හිරඋනොත් උබට ආපහු ඒ කාඩ් එක ගන්න බෑ. උන් ඒක ඩිස්ට්‍රෝයි කරනවා. ATMමැෂීන් පාලනය කරන්නේ බැංකුවෙන්මයි. ඒවගේ එකක කාඩ් හිරඋනොත් කාඩ් එක බැංකුවට කියලා ගන්න පුලුවන්. ඒවගේම ප්‍රෙට්‍රල් ෂෙඩ්, සුපර් මාකට් ගාව තියන ATm or CDM වලත් සල්ලි ගද්දි කාඩ් හිර උනොත් උබට ආපහු කාඩ් එක ලැබෙන්න තියන සම් බාවිතාව අඩුයි. ඒවත් සබ් දීලා තියෙන්නෙ.
    Ehemath ekak tiyenawada....
    Oya atm, cdm wala use wena software ekath run wenne windows wala neda? Mn dawasak sampath atm ekaka windows 10 update wenawa dakka
    laksa ganak da?

    CDM eke bug ekak wenna athi stuck unoth auto eject wenna ona ne
    Ow 3lacks
    Salli eliyata aweth na bn mn ethana godak wela hitiya
    සිකුරිටි ට ගහපන් ගහල උගෙ සල්ලි ගනින්, අර දෙහිවල BOC එකේ සල්ලි ආවෙ නැතුව එකෙක් ගිහිල්ලා සිකුරිටිගෙ ඔලුව පලලා පර්ස් එක අරන් ගිහින් තිබ්බ සඳුදට වෙනකම් බඩගින්නෙ ඉන්නද හුත්තො කියල. ඒ දවස්වල මගේ රූමා ඕකෙ ජූනියර් එක්සෙකිටිව් කෙනෙක්. මට ඔය ගහපු එකා ස්කර්වියද කියලත් සැකයි මතක හැටියට සික්ක තට්ටයෙක්. පලලා තිබ්බ එතන පඩිපෙලෙනුත් තල්ලු කරලා
    Ammo bn maru athal ewa 😂😂
    Okama una giya sathiye peoples atm eke..branch ekta katha krma letter ekak liyla dena kiuwa and machine ake balance check krnne friday kiuwa eka nisa friday wenkm inna kiuwa. Friday cl krla kiuwa salli machine ake stuck wela account ekata deposit krnwa kiyla
    Ane mnda atm, cdm wala use wena software ehema update karanawada mnda mun...
    මටත් ඔහොම වෙලා තියෙනවා හරියටම සිකුරාදා හවසක. සේකිරුටි ලග පොතක මගේ විස්තර ලියාගෙන මට සදුදා බැංකුවට කෝල් එකක් දෙන්න කීවා.
    මම වැඩි හොදට සදුදා බ්‍රාන්ච් එකට ගිහින්ම කතා කළා.
    ඒ ඒ බ්‍රාන්ච් වලින් ඔය ,මැෂින් ගැන බලන්නේ නෑ වෙනම ඩිපාර්ට්මන්ට් එකකින්ය බලන්නේ එයාලට ඉන්ෆෝම් කරන්නම් කියලා අපේ බෑන්ක් නම්බර් එකක් ඉල්ලා ගත්තා.
    හොද වෙලාවට මට HNB acc එකක් තිබුනා, දවස් දෙකක්ද කොහෙද යනකොට ඒ සල්ලි මගේ acc දාලා තිබුනා.
    දවස ගානේ හැබැයි ඒ අදාළ බ්‍රාන්ච් එකට කෝල් කරලා වාත වෙන්න වෙයි.
    කොහොම හරි අව්ලක් නැතුව වැඩේ වෙනවා බය වෙන්න එපා..
    Hari macho...security ta mage details dunna mehema deyak una kiyala
     
    • Like
    Reactions: NRTG