. . . . . . . . . . . . මචන්ලා , CDMA phone එකක් ගන්න හදන්නේ. මොකක්ද හොද? SLT ? Lanka Bell ? Other ? Rates එහෙම අඩු මොකක්ද? උබලගේ rply එක ගොඩක් වැදගත්. :yes: