HIFLY kiyala ekak damma ban. 4ma damma. ekak 6500i une.
wheel alignment ekakuth karagatta
comfort eke wenasak wunada?
HIFLY kiyala ekak damma ban. 4ma damma. ekak 6500i une.
wheel alignment ekakuth karagatta
comfort eke wenasak wunada?
CEAT ටයර් කාර් වලට දාන ඒව ගැනනම් දන්නෙ නෑ බං බයික් එකට දාපු එකනම් බලන් ඉද්දි ගෙවිල ගියා ස්කූටර් එකේ පස්සට දාපු ටයර් එක 7800km දුවද්දි ගෙවිල කැන්වස් පෑදිල හිල්වෙලාම ගියා
Mama kiyapu aka harineow machan. dam thibunata wadiya drive eka smooth

Hamotama thanks machans la.. api ithin waahana subject ekata aluth aya..expirience adui neh
mama damme HIFLY, 2018 aurudde, anthima weeks wala hadapu tyres.
warranty ekakuth dunna tyres 4tama![]()
ඇල්ටො එකකට CEAT දානවට වැඩිය හොඳයි ඕක විකුණල ත්රීවිල් එකක් ගන්න එක. shock-absorbers දාන්න වෙයි ඉක්මනට.