මචං Toyota Axio WXB එකක tyre change කරනකොට replacement එක විදියට දාන්න හොදම එක මොකක්ද?
Tyre size 185/55/16
දැන් තියෙන්නෙ Michelin Spain
මේ තියෙන්නෙ දැනට ලංකාවේ යන prices
Yokohama (2024) - 34,000 to 36,000
Dunlop Japan (2023 last) - 44,000 to 46,000
Dunlop Thailand (2023 last) - 34,000 to 36,000
Nankang Taiwan - 25,000
GT Radial Indonesia - 25,000
Maxis Taiwan - 25,000 to 26,000
Tyre size 185/55/16
දැන් තියෙන්නෙ Michelin Spain
මේ තියෙන්නෙ දැනට ලංකාවේ යන prices
Yokohama (2024) - 34,000 to 36,000
Dunlop Japan (2023 last) - 44,000 to 46,000
Dunlop Thailand (2023 last) - 34,000 to 36,000
Nankang Taiwan - 25,000
GT Radial Indonesia - 25,000
Maxis Taiwan - 25,000 to 26,000

