CEB අයියලා දුන්නා නේද අපිට ඇඬෙන්න

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    CEB අයියලා දුන්නා නේද අපිට ඇඬෙන්න..

    මුං හැමදාම කළේ අපි වගේ අහිංසකයන්ව බිල්ලට දීලා උංගේ උවමනාවල් ටික කරගත්ත එක..

    පවු ඕයි අපි :(
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    වෙලාවට දෝශ ආවරණය කර ගන්ඩ බැරි නම් තියා නිරාකරණය කරගන්ඩවත් බැරි නම් ඉංජිනේරු ඩිග්‍රී තියලා ඉද ගත්තත් කමක් නෑ.🤮
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කට්ටඩියා මන්තරේ මතුරනකොට පෙරේතෙයො කොහොමත් කුලප්පු වෙනවා. උබලත් රනිල් මහත්තය එක්ක හිටගනිල්ල. එතුමව තනි කරන්න එපා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    කට්ටඩියා මන්තරේ මතුරනකොට පෙරේතෙයො කොහොමත් කුලප්පු වෙනවා. උබලත් රනිල් මහත්තය එක්ක හිටගනිල්ල. එතුමව තනි කරන්න එපා.
    shaa gala nam aiya passen
     
    • Haha
    Reactions: Smartm

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    CEB අයියලා දුන්නා නේද අපිට ඇඬෙන්න..

    මුං හැමදාම කළේ අපි වගේ අහිංසකයන්ව බිල්ලට දීලා උංගේ උවමනාවල් ටික කරගත්ත එක..

    පවු ඕයි අපි :(
    ලක්ෂ ගනන් ෆෝන් ගන්න වෙලාවෙ සෝලා ගහගන්න බැට්රි බැක්අප් එක්ක. ඉස්සරහට ඕවා තව වැඩි වෙයි
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    කරන්ට් බිල වැඩී දරන්න බෑ

    සෝලා ගහන්නත් බෑ අස්ප ගනං වැට් එක්ක

    මයිග්‍රේට් වෙනවා ඇරෙන්න වෙන විසඳුමක්
    නෑ සිංහලුන්ට
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    CEB අයියලා දුන්නා නේද අපිට ඇඬෙන්න..

    මුං හැමදාම කළේ අපි වගේ අහිංසකයන්ව බිල්ලට දීලා උංගේ උවමනාවල් ටික කරගත්ත එක..

    පවු ඕයි අපි :(
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images




    Container_port_traffic.webp






    ------ Post added on Dec 9, 2023 at 10:44 PM
     
    • Sad
    Reactions: LOyalnIMa