CEB එකේ උන් මාර ගේමක් ගහන්නෙ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    උදේ ඉඳලා කරන්ට් එක ඩිම්. මුන් හෙන කඩාකප්පල්කාරී වැඩ ටිකක් කරගෙන යනවා වගේ.
    e httpla unta hamba ewa kapai kiyala bayen inne
    company kalama munta athal ganna bene
    redda LECO eken current ganna bene
     
    • Like
    Reactions: CorD SaC

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,271
    21,856
    113
    මහ එකාගෙ කොන්ඩම් එක ඉරිල සිද්ද වෙච්චි හදිසි අනතුරකින් ඉපදිච්ච එකාට නම් හෙන ආතල් මේව :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ දවස් වල ෆෑන් එක දාගෙනත් ඉන්නෙ බොහොම අමාරුවෙන්. Current එක කැපුවාම හිතපංකො :angry: :angry:
    Sirawata bn :( puduma sakkili munnam, munge gewal wala minissu nadda manda
    e httpla unta hamba ewa kapai kiyala bayen inne
    company kalama munta athal ganna bene
    redda LECO eken current ganna bene
    Ain karala danna thiyenne sakkili ballo tikawa, rassawal nathuwa oni tharam minissu innwa,

    Iye dawasema kapuwa dan 11 ta withara aaye giya thaama na :angry::angry::angry::angry::angry:
    Hena gahana aparada bn mewa
    ------ Post added on Mar 11, 2026 at 12:22 PM
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    e httpla unta hamba ewa kapai kiyala bayen inne
    company kalama munta athal ganna bene
    redda LECO eken current ganna bene


    LECO එකටත් Main Supply එක දෙන්නෙ CEB එකෙන්. ඊයෙ සමහර පැති වල Down වෙලා තිබ්බා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    උන් අර වෝල්ටේජ් කන්ට්‍රෝල් ක්නොබ් එක කරකවනවා ඇති 100 ට වගේ අඩු වෙන්න
     
    • Like
    Reactions: CorD SaC