CEB එකේ උන් මාර ගේමක් ගහන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    දේශපාලන පක්ශ වලට පුක දීලා රස්සාවල් වලට ආපු උනුත් එකයි, ඒ mindset එකෙන්ම මෙතන ඇවිත් පුක දෙන උනුත් එකයි

    උන් අර වෝල්ටේජ් කන්ට්‍රෝල් ක්නොබ් එක කරකවනවා ඇති 100 ට වගේ අඩු වෙන්න
    Phone answer කරන්නෙත් නෑ වේස හුකන්නලා
    Iye ude idan na balloh :angry:
    කොහොමද බන් මේ ගිනි රස්නෙ උබලා ඉන්නෙ.
    ------ Post added on Mar 11, 2026 at 1:23 PM
     
    • Like
    Reactions: supun_sg

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,635
    4,784
    113
    පාඩු ලබල තියෙද්දි CEB කැරියො 40% පඩි වැඩිවීමක් ඉල්ලනව බෝනස් ඔක්කොමත් දීල තියෙද්දි :mad:
    මුන්ව හුරතල් කරපු එක හැම ආණ්ඩුවකම පකයො කරේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    හොද වැඩේ උබලට සමාගම් 6කට කඩනවට විරුද්ධ වෙලා පාරට බැස්සනම් කිසිම අවුලක් නෑනේ , උබලටත් මේවා වෙනස් කරන්න ඕනේ උනා දැන් සැපද . ඉස්සරට තෙල් , දුම්‍රිය ලංගම දොස්තරලා වර්ශනය කරකොටත් අඩපල්ලා හරිද . හොද වැඩේ උබලට රට වෙනස් කරන්න ජන්දේ දීලා උන දෙයක්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,034
    113
    මම දවසක් ගිහින් කිව්වා මම අවුරුද්දේ ගෙවපු බිල් සමරි එකක් දෙන්න කියලා...ඒකේ හිටපු එකවුන්ටන්ට් හෙන සද්දයක් දැම්මා...මට
    ටික වෙලාවකින් මම හෙඩ් ඔෆිස් එකට කතා කරලා ගින්න දුන්නා අරූට...ලග නැව්ව තියලා...උගේ ජොබ් එකටත් බලපාන්න ඇති..එහෙම උන් තමයි ඕකේ ඉන්නේ...රජය ගත්ත තීරනය ඉතාම හරි.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,635
    4,784
    113
    කැරිම හොරු මුං,

    "අදාළ වෘත්තීය සමිති මගින් බලධාරීන් වෙත ඉල්ලීම් හැටහතරක් යොමු කර තිබූ අතර, ඉන් හැටදෙකක්ම මේ වන විටත් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇත. එමෙන්ම, විසඳීමට ඉතිරිව පවතින අනෙක් ඉල්ලීම් ද්විත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ ඍජුවම සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත අවස්ථාව සලසා දී ඇති බවද එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

    සේවක පාර්ශ්වය විසින් අපේක්ෂා කරන 140% ක දැවැන්ත වැටුප් වර්ධකය ලබාදීම වෙනුවෙන් පමණක් මාසිකව රුපියල් බිලියන 1.8 ක අමතර මුදලක් වැයවන අතර, වාර්ෂිකව එම අගය රුපියල් බිලියන 22 ක් දක්වා ඉහළ යනු ඇත. එළඹෙන 2025 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත පාඩුව රුපියල් බිලියන 34 ක් බවට මේ වන විටත් ගණනය කර තිබේ."


    https://www.gossiplankanews.com/202...-electricity-charges-and-pay-the-workers.html

    කොමෙන්ටුවක්,
    මෙච්චර කාලයක් මේ ආයතන වල සිදිවුණු නාස්ති,හොරා කෑම නතර කරානම් මේවා පාඩු ලබන්නේ නැහැ.

    හොදම උදාහරණය


    ඉංජිනේරුවන්ට දෙනවා කාර් පර්මිට් එකක්, -ඒ පර්මිට් එකෙන් ගන්න කාර් එක CEB එකට රෙන්ට් කරනවා, වාහනේ පාවිච්චි කරන්නේ එම ඉංජිනේරුවා මයි.

    මට තියෙන ප්‍රශ්නේ, රජය කාර් පර්මිට් එකක් දීල වහනයක් ගන්න දෙන්නේ ,ඒ වාහනෙන් රාජකාරියට ඇවිත් සේවය කරන්න ද
    නැතිනම් එම වහනය ගෙදර තියල ආයෙත් CEB වාහනයක තමන්ගේ ගමන් බිමන් යන්නද ?


    අනික , ඔකේ වැඩ කරන බහුතරයකට, අඩු පොලි ණය ලැබෙනවා , මට මතක හැටියට මිට අවුරුදු 10ට කලින් කෝටි 2ක් වගේ.

    මේවා ගැන කියල වැඩක් නැහැ,කීවොත් ඉරිසියාව කියල කියන්නේ ..අන්තිමට මේ වට හිලවු වෙන්න අපේ විදුලි බිල වැඩියි, එච්චරයි. කර්මාන්ත අනාතයි.ඒකනේ කර්මාන්ත වෙන රටවලට යන්නේ
     
    • Like
    Reactions: CorD SaC

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    පාඩු ලබල තියෙද්දි CEB කැරියො 40% පඩි වැඩිවීමක් ඉල්ලනව බෝනස් ඔක්කොමත් දීල තියෙද්දි :mad:
    මුන්ව හුරතල් කරපු එක හැම ආණ්ඩුවකම පකයො කරේ
    ukawala ganna ona ponna Gov pin padi paiyanta. Custom, water , electricity... etc
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,912
    113
    වැඩ බැරි පච කයිවාරු තක්කඩි අනුර බොරුවෙන් බලයට ඇවිල්ලා රට කෑවා :lol:

    මෙන්න මුන් තමයි ඕක පිටිපස්සේ ඉන්නේ..ඵළවලා දාන්න ඕන මුන්ව ගෙදරම..
     
    • Like
    Reactions: msan

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    apeth 9 wenida, ra 10 idan current dim wenawa. voltage flickr wenawa.

    adu kule kalakanni.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Awa utto awaaa…..light awa yako
    Jack Black Meditation GIF by Kung Fu Panda 4
     
    • Haha
    Reactions: dayt0na

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    හොද වැඩේ උබලට සමාගම් 6කට කඩනවට විරුද්ධ වෙලා පාරට බැස්සනම් කිසිම අවුලක් නෑනේ , උබලටත් මේවා වෙනස් කරන්න ඕනේ උනා දැන් සැපද . ඉස්සරට තෙල් , දුම්‍රිය ලංගම දොස්තරලා වර්ශනය කරකොටත් අඩපල්ලා හරිද . හොද වැඩේ උබලට රට වෙනස් කරන්න ජන්දේ දීලා උන දෙයක්
    මේ ගොබ්බ කතාවලට උත්තර දෙන්න ගියොත් තියෙන pressure ඩබල් වෙනවා විතරයි. මම ඡ්න්දෙ දුන්න ඒවයි දෙන්න හේතුයි සේරම දන්නෙ උඹලා. අනේ බන් මේ.