රනිල්ගේ බාලාංශ ප්‍රතිපත්ති ප්‍රකාශය 😂😂😂😂

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුර කුමාරගේ බාලංශ ප්‍රකාශ ගැන මොකද කියන්නේ?
    බාලංශ ළමයිත් දන්නා දේවල් අනුර දන්නේ නැහැ වගේ නේද
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තමා කඩේ ගිය අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවද රෝහල් ඇටෙන්ඩන් ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    අනුරගෙ ප්‍රතිපත්ති නම් සුපිරියටම කරන් යනවා නේද
    එහෙම වෙන හින්දා තමා දොස්තර මහත්තයා දේශපාලන කඩේ වහලා අපිට බලන්න හොඳ මලයාලම් ෆිල්ම් හොයලා කියන්නෙ 🤭 🤭
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,557
    6,858
    113
    Gedara
    එහෙම වෙන හින්දා තමා දොස්තර මහත්තයා දේශපාලන කඩේ වහලා අපිට බලන්න හොඳ මලයාලම් ෆිල්ම් හොයලා කියන්නෙ 🤭 🤭
    උගත්කමයි බුද්දිමත්කමයි පටලවගත්තම හිතෙනවා තමන් තරන් පොරවල් නෑ කියලා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තමා කඩේ ගිය අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවද රෝහල් ඇටෙන්ඩන් ?
     
    • Haha
    Reactions: rockmon