CEB පොන්න ආතල්

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Dear Customer,

    Electricity supply in your area will be interrupted on 2024-11-22, from 09:00hrs to 17:00hrs for essential maintenance work. (Ref. )

    We apologize for any inconvenience.

    2024-11-22 12:25 AM

    රටක් දියුණු කිරීමට, මේ වගේ කාලකන්නි ආයතන වල ක්‍රියා කලාපත් වෙනස් වෙන්න ඕනා. ආණ්ඩු විතරක් වෙනස් වෙලා වැඩක් නෑ...

    මුංගෙ අම්මලගේ ගෙදර කරන්ට් කපනවා වගේ හිතෙන හිතෙන විදියට කරන්ට් කපන්නේ. රෑ දොළහමාරට මැසේජ් එක එවන්නේ කැරියො ..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඕක මේකේ ඉන්න ජෙප්පෙක්ට පෙන්න ටැග් කරපං , බෝසා දැනගනී එතකොට
     
    • Like
    Reactions: Chickenkottu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Dear Customer,

    Electricity supply in your area will be interrupted on 2024-11-22, from 09:00hrs to 17:00hrs for essential maintenance work. (Ref. )

    We apologize for any inconvenience.

    2024-11-22 12:25 AM

    රටක් දියුණු කිරීමට, මේ වගේ කාලකන්නි ආයතන වල ක්‍රියා කලාපත් වෙනස් වෙන්න ඕනා. ආණ්ඩු විතරක් වෙනස් වෙලා වැඩක් නෑ...

    මුංගෙ අම්මලගේ ගෙදර කරන්ට් කපනවා වගේ හිතෙන හිතෙන විදියට කරන්ට් කපන්නේ. රෑ දොළහමාරට මැසේජ් එක එවන්නේ කැරියො ..
    agree with you 👍
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Balapan time eka message eka ewala thiyena ..mewata neethiya kriyathmaka wenna ona.. api salli gewanawa nam me gas cariyo unge service eka uninterrupted denna ona ..
    Ceb app eke map eka balapan power interruption ehema update wenne naha complaint dapu gamanma, un app ekath unta ice kelinna hadagena thiyenne, app nathi minissu 1987 call kalama reference number eka SMS kirillath nawaththala mewa update nowi digital service ekak implement karanne kohomada? 24/7 supply nodi OT gahanna balana Mewa passata adina unwa elawanne ona ceb eka goda Enna, unge OT gahilla, power interruption audit karaoth unge service eke quality eka ratama dana gani, need to break gov mafia 1st
     
    • Like
    Reactions: ruka!

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Dear Customer,

    Electricity supply in your area will be interrupted on 2024-11-22, from 09:00hrs to 17:00hrs for essential maintenance work. (Ref. )

    We apologize for any inconvenience.

    2024-11-22 12:25 AM

    රටක් දියුණු කිරීමට, මේ වගේ කාලකන්නි ආයතන වල ක්‍රියා කලාපත් වෙනස් වෙන්න ඕනා. ආණ්ඩු විතරක් වෙනස් වෙලා වැඩක් නෑ...

    මුංගෙ අම්මලගේ ගෙදර කරන්ට් කපනවා වගේ හිතෙන හිතෙන විදියට කරන්ට් කපන්නේ. රෑ දොළහමාරට මැසේජ් එක එවන්නේ කැරියො ..
    දැන් ඉතිං නඩුදාන්න බලපං
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,725
    18,487
    113
    December walata nam mona magulak wath na . So balamu
    1000098886.jpg

    1000098887.jpg

    උනවටුනෙ එකක් මේක. app එක monitor කරන්න. මේකෙ හැම වෙලේම වගේ දාල තියනව මීට කලින්
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Ceb app eke map eka balapan power interruption ehema update wenne naha complaint dapu gamanma, un app ekath unta ice kelinna hadagena thiyenne, app nathi minissu 1987 call kalama reference number eka SMS kirillath nawaththala mewa update nowi digital service ekak implement karanne kohomada? 24/7 supply nodi OT gahanna balana Mewa passata adina unwa elawanne ona ceb eka goda Enna, unge OT gahilla, power interruption audi karaoth unge service eke quality eka ratama dana gani, need to break gov mafia 1st
    Essential service ekak ohoma unahama ratata dewiyange pihitai..

    Ada serama awul CEB gas cariyo nisa. Dan generator walata fuel genna yanna wenawa. Okun ewata salli den na ne
     
    • Sad
    Reactions: jhnnwp

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    දැන් ඉතිං නඩුදාන්න බලපං
    Owa nikan balu beti wage thama dapu gaman gadai passe shape wela yanawa

    View attachment 242150
    View attachment 242151

    උනවටුනෙ එකක් මේක. app එක monitor කරන්න. මේකෙ හැම වෙලේම වගේ දාල තියනව මීට කලින්
    Apita nan January walath monawath pennan na .ubalage area walata owa update unata apita update na wage .
    ------ Post added on Nov 22, 2024 at 7:20 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපිට නම් දවසකට කලින් එනවා. උබලා ගෙ පැත්තේ CEB උන්ගේ අවුලක්
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    අපිට නම් දවසකට කලින් එනවා. උබලා ගෙ පැත්තේ CEB උන්ගේ අවුලක්
    Unta hithenna ona. Normally dawas 5kata kalin wath danawa message eka .. me cariyo oya welawata msg dala hari yanawada ?

    Peradeniya Engineering Faculty paththeda inne? e paththeth oya msg eka gihin thibba.
    Na machan northwestern
    ------ Post added on Nov 22, 2024 at 8:11 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,725
    18,487
    113
    Owa nikan balu beti wage thama dapu gaman gadai passe shape wela yanawa

    Apita nan January walath monawath pennan na .ubalage area walata owa update unata apita update na wage .
    ------ Post added on Nov 22, 2024 at 7:20 AM
    Meka mage area eka newe mchn.. random balapu customer kenek ge ekak. Mage laga ceb accounts hugak thiyanawane. Hema ekema wage ohoma pennanawa.mkd oyage area eka?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    දැන් CEB කාලකන්නි ටිකට සුපුරුදු ලෙස වැඩ කරගෙන යන්න පුළුවන් පච අනුරගේ කයිවාරු ආණ්ඩුව restructering, reforms ඔක්කොම නැවත්තුවනේ :lol:
    Fully-computerised system
    Account name change එකට මාසයයි
    phase change එක update වෙන්න මාස 2යි
    account tarrif type update වෙන්න දැනට මාස 4යි තාම නැහැ