CEB මේ මාසේ බිල

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අර 20% අඩු වෙලා එනවා කිව්ව එක අඩු වෙලා නෙමේද එන්නේ බන් මේ මාසේ ඉදන්? අද මේ මාසේ bill එක ඇවිත් අඩු වෙලා තිබුනේ නම් නැහැ. hotline call කරලා ඇහුවම කිව්වේ තාම එහෙම අඩු කරන්න කියලා එහෙම මුකුත් එයාලට කියලා නැහැ කියලා.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,193
    27,280
    113
    Steve Harvey Wow GIF by NBC
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එඩ්මන් සහ නාලිනී යුවලට දාව ඉපදුණු රනිල් වික්‍රමසිංහයානන් විසින් මෙලොවට දායාද කළා PUCSL එකෙන් තමයි අහන්න ඕන...
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,005
    1,290
    113
    උඹට හම්බවුනේ ගිය මාසේ බිල. අඩු කරනවා නම් කරන්නෙ ඒ කියපු දවසේ ඉඳල ඉස්සරහට එන මාසෙට
    This is correct . එකම දේ මේ මාසේ බිල ළග තියා ගනින් , ලබන මාසෙත් ඒ ගානටමද රේට් දාල තියෙන්නේ කියල බලන්න .
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,424
    25,338
    113
    tracing Geo-location.. ... ...
    ඔව් අඩු වෙලා තිබුණා 53%
    අනුර අඩු කරපු 33% එකයි PUCSL එකෙන් අඩු කරපු 20% එකයි දෙකම අඩු වෙලා තිබ්බා.. උඹට අඩු වෙලා නැද්ද? අපරාදේ..
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,449
    36,666
    113
    කෑගල්ල
    අඩු වෙලා තිබ්බ 60% විතර.. අපි ගෙදර හිටියේ නෑ පහු ගිය ටිකේ :lol: :lol:

    CEB site එකේ නිම් update කරලා තියනවා. අලුත් ගාස්තු.