CEB සේවකයන් 40%ක් දොට්ට.. යෝජනාව කැබනෙට්ටුවට..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.​

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.​

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.​

    ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මේව නම් අනිවා කරන්න ඕන වැඩ.... නැත්තන් රටම කම්මුතුයි....

    බලපන්කෝ ජෙපි කරුමයෝ ඕකට විරුද්ධ වෙනවා...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.​

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.​

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.​

    ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.​

    මේව නම් අනිවා කරන්න ඕන වැඩ.... නැත්තන් රටම කම්මුතුයි....

    බලපන්කෝ ජෙපි කරුමයෝ ඕකට විරුද්ධ වෙනවා...
    ammoh athi yanathan. chande lan wenakota apahu purawannat puluwan 🤣😆
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    උන්ම පුරොපුවා නෙහ් දේශපාලන පත්වීම්
    හොද වැඩේ එක එකාට කඩේ ගිහින් රස්සා ගත්තාට
    මහින්ද ගේ තවත් වික්‍රරමක් 😂😂
    උන්ගේ උන්ම දාපුවානෙහ්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.​

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.​

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.​

    ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මේව නම් අනිවා කරන්න ඕන වැඩ.... නැත්තන් රටම කම්මුතුයි....

    බලපන්කෝ ජෙපි කරුමයෝ ඕකට විරුද්ධ වෙනවා...
    චන්දෙ ලන්වෙනකොට වැටෙන ත්‍රෙඩ් 🤣
     
    • Like
    Reactions: hkiz

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ජෙප්පෝ checkmate වෙන move එකක්

    ඒ පවුල් අසරණ උනාම වග කියන්න ඕන පෞද්ගලික වාසියට ඕකට සෙනග පුරෝපු ඔක්කොම මන්ත්‍රීලා, ඇමතිලා, ශාපම වෙන්න ඕන ඔක්කොම උන්ට, මේ කාලේ රස්සාවක් නැති වෙනවා කියන්නෙ කොච්චර අවුල්ද, expect suicides to rise
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    රන්ජන් ජයලාල් කුණු ජෙපි මාලිමා කාරයා නැට්ට උස්සන් එයි 😁
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පන්දම් අල්ලන් හිටපු උන්ටම හිකෙන සින් එකක්ද බන් තියෙන්නේ :lol:

    SLTB උන්ටයි පෙර්ටෝලියම් උන්ටයි උන ගනිල ඇති දැන්!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    vMtpL1F.jpeg
     
    Similar threads