මෙන්න ජෙප්පෝ රාජ්ය සේවකයන් වැඩි කරන්න කියනවා
Unwa Rassawalta demme JEPPODA??? Ane Hira!!!!!ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත වන සේවකයන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම යෝජනාව දැනටමත් කෙටුම්පත් කරමින් ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාව ද ලබන මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේව නම් අනිවා කරන්න ඕන වැඩ.... නැත්තන් රටම කම්මුතුයි....
බලපන්කෝ ජෙපි කරුමයෝ ඕකට විරුද්ධ වෙනවා...

Ewa serama aththa bn. eth ratak palane krddi samahara decision ganna oni widi tiyenawa. Ewa e krmanukula process eke noya ekapara krnna giyot wenne Gotage kabanika krushikarmeta una eka. Oka krnna onit ekata adala expert panel ekak through krmanukulawa idiri badawaganim wala idala. Mokada gotta allala awat unut rate minissune ehema ahaka danna baKisi qualifications nathuwa amathiyage power ekata apu ice pin padi mala perethayo, oke path thiyan wela inna un kohomath kadanna one nattan kwadawath goda yanne na. Ung kawadath kemathi wenne na mona magulak karannath
